පර්චසයේ සිට
"CELESTIA – PILIMATHALAWA නිදහස, සන්සුන් බව සහ වටිනා ආයෝජන අවස්ථාව එක්ක ඔබේ අනාගතය ගොඩනගන ස්ථානයක් .
තැනිතලා ඉඩමක් සමගින්, සුවපහසු වටපිටාවක්, ලාභදායී ආයෝජනයක් මෙන්ම ඔබේ අනාගතයේ වටිනාකම රඳවා ගැනීමට වඩාත් සුදුසුම ස්ථානයක් .
අදම CELESTIA – PILIMATHALAWA තෝරාගෙන, ඔබේ සිහින නිවස සහ ආයෝජන ඉලක්ක සපුරා ගන්න.
ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න."
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.