පර්චසයේ සිට
නිල්ලඹ කෙන්ද්‍රකරමින් පිහිටා ඇති "Satur’day" ඉඩම් ව්‍යාපෘතිය, නිස්කලංකත්වයේ සහ ස්වභාවික සුන්දරත්වයේ අසමසම සම්මිශ්‍රණයක් සහිත ඉඩම් ව්‍යාපෘතියකි.
විශ්මයජනක භූ දර්ශනයක පිහිටා ඇති නිල්ලඹ ඉඩම සිසිල් සුළං සහිත ප්‍රබෝධමත් දේශගුණයකින් සමන්විතයි, සශ්‍රීක හරිතයන්ගෙන් වට වූ අතර තේ වතු, වනාන්තර දර්ශනයක්, පයිනස් වනාන්තරයක් සහ සිත් ඇදගන්නාසුළු කඳු වැටි වලින් මායිම් වේ.
මෙය ආයෝජන සහ නිවාඩු නිකේතන ඉදිකිරීම් වැනි අරමුණු සඳහා ඉතාමත් සුදුසු ඉඩමකි.
විශේෂ වූ 1% ගෙවීම් සැලැස්ම: 25% ක මූලික ගෙවීමක්, පසුව 1% සමාන වාරික 25 කින් සහ ඉතිරි 50% මාස 25 අවසානයේ ගෙවන්න
මනරම් භූ දර්ශන සහිත "Satur’day " සෑම විටම සිත් වශීකරන දසුන් මවයි.
ඔබ නිවාඩු නිකේතනයක් සඳහා ආයෝජනය කිරීමට හෝ නිවසක් තනන්නට ඉඩමක් සොයමින් සිටින්නේද, නිල්ලඹ ඉඩම් ව්‍යාපෘතිය ඒ සඳහා වඩාත් සුදුසු ඉඩම් ව්‍යාපෘතියකි.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.