අඹතැන්න ප්‍රදේශයේ පිහිටි Ambathenna Supreme Place පදිංචියටත් හා ආයෝජනයටත් ඉතාමත් වටිනා ස්ථානයකි. යුනෙස්කෝ ලෝක උරුම ස්ථානවලට සමීපව පිහිටා ඇති මෙම භූමිය, විනෝදාස්වාද මධ්‍යස්ථානයක්, නිදහස් නිවාඩු නිකේතනයක් (Country Cottage) හෝ වෙනත් ව්‍යාපාරික ව්‍යාපෘතියක් සඳහා ඉතා යෝග්‍ය වේ.
වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න. Ambathenna Supreme Place හි ඔබේ වටිනා බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
මූලික ගෙවීම 10% සහ ඉතිරිය මාස 40 ගෙවන්න.
මුලින් 25%. ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න.
Prime Group වෙතින් පහසු ගෙවීමේ සැලසුම්.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.