පර්චසයේ සිට
දෙල්තොට පිහිටි මෙම බිම් කොටස් මහනුවර ප්‍රධාන නගරය කේන්දරව පිහිටා ඇති බැවින් ඔබේ නේවාසික සහ ආයෝජන අරමුණු සඳහා මූල්‍යමය වශයෙන් වාසිදායක වේ.
සුපැහැදිලි ජල මාර්ගයක් මෙම භූමිය මැදින් මනරම් ලෙස ගලා බසින අතර, ඔබේ මනස ප්‍රභෝධමත් කරන්නට එය කදිම පිහිටීමකි
දර්ශනීය කඳුකර දර්ශන සහිත නිමක් නැති හරිත වර්ණයෙන් යුත් ස්වභාවික පරිසරය නරඹමින් ජීවත් වීමට ඔබට මීට වඩා කදිම ඉඩමක් තවත් නැත. නකල්ස් සහ කොණ්ඩගල, දර්ශනීය කඳුවැටි පිහිටා ඇත්තේ ද දෙල්තොට ප්‍රයිම් ඉඩමේ සිට කෙටි දුරකින් පමණි.
ශ්‍රී ලංකාවේ සම්මානලාභී ඉඩම් හා දේපළ වෙළඳාම් දැවැන්තයා වන Prime Lands, මහනුවර ඔබේ වටිනා ඉඩම්වල වටිනාකම ඉහළ නැංවීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටී.
ඔබට වැඩි විස්තර සහ ඔබේ ඉඩමේ නියම වටිනාකම දැන ගැනීමට අවශ්‍යද? දෙල්තොට පිහිටි ඔබගේ වටිනා ඉඩමේ වටිනාකම සොයා ගැනීමට අදම අපගේ සම්මානලාභී ඉඩම් විශේෂඥයින් අමතන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.