LA SIERRA - HADENIYA

Hadeniya

සජීවී

6

view.png

30109

85,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

හරිතමය ජීවිතයකට දොරටුව විවර කරන්න - La Sierra

සන්සුන් නිස්කලංක වටපිටාවක ආයෝජන හෝ නේවාසික බිම් කොටස් අවශ්‍ය ඔබ වෙනුවෙන් La Sierra.  නාගරික පහසුකම් සහ ස්වභාවික සුන්දරත්වය සහිත මේ ඉඩම් ව්‍යාපෘතියට ඉක්මනින් ළඟා වීමේ හැකියාව පවතී. හෑදෙණිය ප්‍රදේශයේ සොබාදහමට සමීප සාමකාමී ජීවිතයක් වෙනුවෙන් La Sierra අගනා තෝරා ගැනීමකි.

  • මහනුවර - කුරුණෑගල පාරට කිලෝමීටර 2 යි
  • යෝජිත මහනුවර - කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව
  • ආයෝජන සහ නේවාසික අරමුණු සඳහා වඩාත් සුදුසුයි

ඉඩමේ පිහිටීම සහ සංවර්ධනය කළ යටිතල පහසුකම් හේතුවෙන් La Sierra ඔබට අනාගතය වෙනුවෙන් කළ හැකි ඉහළම තෝරා ගැනීමකි. ආයෝජන අවස්ථා සඳහා ද මෙය මනාව ගැළපෙන ඉඩම් ව්‍යාපෘතියකි. සොබාදහමට සමීප හරිතමය වටපිටාවක පවතින මේ බිම් කොටස් නිවාඩු නිකේතන හෝ හෝටල් ඉදි කිරීමට ද මනාව ගැළපේ.

බුද්ධිමත් ලෙස ආයෝජනය කර සාමකාමී ජීවිතයක් හිමි කර ගන්න, La Sierra ඔබට ඒ වෙනුවෙන් ලැබෙන හොඳම අවස්ථාවයි !

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.