ELISORA - කළුතර

කළුතර

සජීවී

9

view.png

8689

430,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

කළුතර මහ නගර සභා සීමාව තුළ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය සංචාරක පරාදීසයක ආයෝජනය කිරීමට කැමති ඔබ වෙනුවෙන් මෙන්ම සුවපහසුව ජීවිතයක් වෙනුවෙන් වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

පර්චස් 8 සිට 14 දක්වා බිම් කොටස් 64 සමන්විත මෙම ව්‍යාපෘතිය පාසල්, සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් සියලුම පහසුකම් සහ ගමනාගමන පහසුකම් සියල්ලන්ගෙන් සමන්විත නිසා, කළුතර දිස්ත්‍රික්කයේ ආකර්ෂණීය හා වටිනා ආයෝජන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

  • කළුතර මහ නගර සභා සීමාව තුළ පිහිටා ඇත. 
  • දූව පන්සල පාර සහ සාම උයන පාර හරහා කළුතර නගරයට 1.5KM යි. 
  • නාගොඩ ශික්ෂණ රෝහලට 1.5KM යි. 
  • දොඩංගොඩ අධිවේගී පිවිසුමට 6KM යි. 
  • කළුතර කැලිඩෝ වෙරළට 2KM යි.  
  • කළුතර බෝධියට ආසන්නව.
  • ජාතික හා ජාත්‍යන්තර පාසල් වෙත පහසුවෙන් ප්‍රවේශය. 

ELISORA - කළුතර, ඔබේ සිහින නිවස ගොඩනගා ගැනීමට සහ ඉහළ ප්‍රතිලාභ සහිත ආයෝජනයක් කිරීමට, බලාපොරොත්තු වන්නේ නම්, ඔබ තෝරාගත යුතුම තැනක්.

ඔබේ අනාගතයට වටිනා තීරණයක් ගන්න, අදම බිම් කොටස් තෝරා ගන්න.

ගෙවීම් සැලැස්ම

    • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 ගෙවන්න.
    • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
    • Prime Group හරහා බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.