logo

AVALON - KALUTARA

Nagoda

සජීවී

7

view.png

13688

මෙම දේපල ගැන

වේගයෙන් දියුණු වන කළුතර නගරයේ පිහිටි  AVALON කළුතර ඔබේ සිහින නිවස ඉදි කිරීමටත්, දිගුකාලීන ආයෝජනයක් කිරීමටත් සුදුසුම ව්‍යාපෘතියකි. කළුතර නාගරික සීමාවේ පලාතොට පාරට මුහුණලා පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, සියළු යටිතල පහසුකම් වලින් සංවර්ධනය කර ඇත.කළුතර නගරයට ඉක්මනින් ළඟා වීමේ හැකියාව, සියළුම නාගරික පහසුකම් සහ  සන්සුන් වටපිටාව සහිත AVALON කළුතර ඔබේ ජීවිතය අලුත් කරන්නට සමත් තැනකි.

පිහිටීම

  • කළුතර නගරයට විනාඩි 5යි
  • පලාතොට පාරට මුහුණලා
  • කළුතර මහ නගර සභා සීමාව තුළ
  • නාගොඩ ශික්ෂණ රෝහලට විනාඩි 5යි
  • දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15යි

AVALON කළුතර දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුම විනාඩි 15ක් පමණක් දුරින් පිහිටා ඇති නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉක්මනින් ළඟා විය හැකි ය.

අදම AVALON කළුතර හි ඔබේ බිම් කොටස වෙන් කරවා ගෙන, නාගරික ජීවිතයේ පහසුව අත්විඳින්න

Prime Express Five - නව ජීවන රටාවකට දොරටුව හරින්න!

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.