පර්චසයේ සිට
කළුතර නගරයේ නාගරික ජීවන රටාවකට Regal Point
වේගයෙන් දියුණු වන කළුතර නගරයේ පිහිටි Regal Point පදිංචියටත් සහ ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනයටත් ඉතා සුදුසු ඉඩම් ව්‍යාපෘතියකි. කාර්යබහුල කළුතර නගරයේ සියලුම නාගරික හා වාණිජ පහසුකම් භුක්ති විඳිමින්, සන්සුන් ජීවිතයක් අත්විඳීමට ඔබට අවශ්‍ය නම් මේ එයට ගැළපෙනම ස්ථානයයි. ප්‍රධාන ගමනාන්ත වෙත බාධාවකින් තොර ළඟා වීමට ඉඩකඩ ලබා දෙමින් Regal Point , හීනටියංගල පාරට මුහුණලා පිහිටා ඇත.
පිහිටීම
නාගරික පහසුකම් වලට අතිශය සමීප නමුත් ගහකොළ පිරුණු පරිසරයක පිහිටි Regal Point ඔබේ සිහින නිවහන ගොඩනැගීමට හෝ වටිනාකමෙන් වර්ධනය වන ආයෝජනයක් කිරීමට සුදුසුම ව්‍යාපෘතියකි. ඉඩමක් වෙනුවෙන් ආයෝජනය කිරීම ඔබේ තැන්පතුවලට ඉහළම වටිනාකමක් ලබා දෙන්නක් බැවින් මේ ඔබට එවැන්නක් සඳහා ද ලැබෙන හොඳම අවස්ථාවකි.
කළුතර නගරයේ හොඳම ඉඩමක් හිමි කර ගැනීමට පියවර තබන්න. අදම Regal Point වෙත පිවිසී ජීවිත කාලයම වෙනුවෙන් බුද්ධිමත් ආයෝජනයක් සිදු කරන්න.
බැංකු ණය පහසුකම් ලබාගත හැකිය.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම