logo

ELEVARE -දෙවලපොළ

Minuwangoda

සජීවී

6

view.png

1537

880,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

ELEVARE - දෙවලපොල, මිනුවන්ගොඩ නගරයට සහ වේයන්ගොඩ නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති අතර ඔබේ සිහින ජීවිතයට මෙන්ම දිගුකාලීන ආයෝජන සදහා වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

පර්චස් 12 සිට 16 දක්වා විහිදුණු බිම් කොටස් 14 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සියල්ලන්ගෙන් යුතු අතර, ප්‍රධාන නගර සහ ප්‍රවාහන මාර්ගවලට ආසන්නව පිහිටා ඇති නිසා ඔබගේ දෛනික ජීවිතයට උපරිම පහසුව සහ සුවපහසුව ලබාදෙන අතර නිස්කලංක පරිසරයක ජීවිතය ගොඩනගා ගැනීමටත්, අනාගතයට වටිනා ආයෝජනයක් සුරක්ෂිත කර ගැනීමටත් වටිනා අවස්ථාවක් වේ. 

  • මිනුවන්ගොඩ නගරයට සහ වේයන්ගොඩ නගරයට විනාඩි 5 යි. 
  • ගම්පහ නගරයට විනාඩි 15 යි. 
  • දෙවලපොල නගරයට විනාඩි 1 යි.
  • මීගමුව-මහනුවර ප්‍රධාන මාර්ගයට සහ කටුනායක -නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට මුහුණලා.
  • මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට පහසු ප්‍රවේශය.

ආරක්ෂිත, සුවපහසු සහ අනාගත වටිනාකමක් සහිත ELEVARE - දෙවලපොල, ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අදම තෝරා ගන්න. 

අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40 ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 30% ගෙවා ඉතිරිය වසර 5 ඇතුළත ගෙවන්න. 
  • මුලික ගෙවීම ලෙස 40% ගෙවා ඉතිරිය මාස 06 දක්වා පොලී රහිතව ගෙවන්න.
  • Prime Group වෙතින් පහසු ගෙවීමේ සැලසුම්. 
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.