පර්චසයේ සිට
Cazelle Wattala යනු නවීන නාගරික ජීවිතයක් වෙනුවෙන් සිහින දකින ඔබට හොඳම දේ ලබා දෙන ඉඩම් ව්‍යාපෘතියකි. නව නිවසක් ඉදි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ සියළු අභිමතාර්ථ සම්බන්ධයෙන් සලකා බලා ඔබේ මුදලට හැකි උපරිම වටිනාකමක් ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ දේපළ සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙස ප්‍රයිම් සමූහය කටයුතු කර තිබේ.
වත්තල යනු අගනගරයට සමීප වීම සහ එහි ඇති සියලුම පහසුකම් හේතුවෙන් ඉහළ ඉල්ලුමක් ඇති උප නගරයකි. පාසල්, අවන්හල්, සාප්පු සවාරි සහ රෝහල් තිබීමත් ගමනාගමනය පහසු වීමත් නිසා ඔබගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට මේ ඉඩම් ව්‍යාපෲතියට හැකියාව තිබේ.
ඔබ සියලු පහසුකම් වලට සමීප සහ විවේකී වාතාවරණයක් ලබා දෙන බිම් කොටසක් සොයන්නේ නම් මේ සුදුසුම ස්ථානයයි. වත්තල වානිජ නගරයට සමීපයෙන් සියලු යටිතල පහසුකම් සහිතව සංවර්ධනය කළ ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම