සිට ඉහළට
Prime Lands ඔබට තිලිණ කරන "Elemint Suites", ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති අතිවිශිෂ්ට නිවාස ව්‍යාපෘතියකි. සැමගේ සිත් වශීකරන දර්ශනීය විලක දසුනක් සමඟ, ඔබගේ සෑම අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නිර්මාණය කරන තනි මහල් සිට දෙමහල් දක්වා වූ නිවාස වර්ග හයක එකතුවකි "Elemint Suites" ගම්පහ නිවාස ව්‍යාපෘතිය. වර්ග අඩි 855 සිට වර්ග අඩි 1974 දක්වා ප්‍රමාණයෙන් සුවපහසු සහ නවීන ජීවන අත්දැකීමක් ලබා දීම සඳහා සකස් කර ඇති අපගේ මෙම නිවාස ව්‍යාපෘතිය, නිදන කාමර 2 හෝ 3 කින් යුත් නිවාස වලින් ඔබට දැන් තෝරාගත හැක.
අපගේ මෙම නිවාස ව්‍යාපෘතියෙන් ඔබට මෙවැනි පහසුකම් ද සලසා ඇත,
ඔබට තවත් පහසුකම් රැසක් "Elemint Suites" තුලින්
ගෙවීම් සැලැස්ම:
"Elemint Suites" ගම්පහ ලේකම් කාර්යාලය, රෝහල් සහ දුම්රිය ස්ථානය වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට අසලින්ම පිහිටා ඇත. සුපිරි වෙළඳසැල් සහ බැංකු වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි නාගරික ජීවිතයක් භුක්ති විඳින්න "Elemint Suites" ඔබට කදිම අවස්තාවයි.
යෝජිත අධිවේගී පිවිසුමක් හරහා Elemint Suites වෙත සම්බන්දවී එහි සුවපහසුව සහ ස්වභාවික සුන්දරත්වයේ සුසංයෝගයත් අත්විඳින්න. ඔබේ ජීවිතයේ සෑම මොහොතක්ම සන්සුන් බවින් ගතකරන්න.
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම