දළුගම - PRIME VILLAS

දළුගම

සජීවී

7

view.png

50005

70,000,000 LKR

සිට ඉහළට

ව්යාපෘතිය ගැන

නිල්වන් නිස්කලංකත්වයෙන් යුත් මනරම් පරිසරයක පිහිටා ඇති මෙම "Prime Villas" දළුගම නිවාස ව්‍යාපෘතිය, පැරණි නුවර පාරට මුහුණලා සියලු පහසුකම් සහිතව නිර්මාණය කර ඇති අතර, ඔබ බලාපොරොත්තුවන සුඛෝපභෝගී ජීවිතය අත්විඳින්නට සියලු කටයුතු සූදානම්.

වර්ග අඩි 1876 සිට වර්ග අඩි 2199 දක්වා විහිදෙන, නිදන කාමර 3 කින් යුත් තනි නිවාස ලෙස නිමකර ඇති මෙම ව්‍යාපෘතියේ ඔබේම නිවහනක් වෙන්කරවාගෙන ඔබට සහ ඔබේ පවුලේ අය සඳහා පරිපූර්ණ තෝතැන්නක් ලබා දෙන්න.

පහත සදහන් පහසුකම් ඔබ වෙනුවෙන්ම දැනටමත් "Prime Villas" දළුගම වෙතින් ඔබ වෙත සපයා ඇත.

  • වාහන 2ක් නැවැත්වීමේ පහසුකම 
  • සම්පුර්ණයෙන්ම නිමා කර, සවි කර ඇති පැන්ට්රිය
  • උණු වතුර පහසුකම
  • සම්පුර්ණයෙන්ම අලංකරණය කරන්ද මිදුල සහ උද්‍යානය
  • 24X7 ආරක්ෂාව
  • පිහිනුම් තටාකය
  • ළමුන් සඳහා ක්‍රීඩා පිටිය
  • සුරතල් සතුන් සඳහා හිතකාමී පරිසරය

නිල්වන් නිස්කලංකත්වයෙන් වට වූ අති සුන්දර පරිසරයකින් සමන්විත "Prime Villas" දළුගම නිවාස ව්‍යාපෘතියෙන් ඔබේ සුවිශේෂී ලිපිනය අදම වෙන්කරවා ගන්න. අදම පැමිණ ඔබේ සිහින නිවස වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න.


Payment plan :

  • 1MN reservation fee
  • 30% down payment to be settled in 3 months
  • Bank loan facilities can be arranged on request
brochure_black.png brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.