කහතුඩුව - 88 RESIDENCE

කහතුඩුව

සජීවී

9

view.png

50005

34,000,000 LKR

සිට ඉහළට

ව්යාපෘතිය ගැන

නිස්කලංක පරිසරයක ඔබේ ජීවිතය අරඹන්න 88 RESIDENCE - KAHATHUDUWA

ප්‍රධාන ප්‍රවාහන මාර්ගවලට සමීපව ඔබට පහසු ජීවන රටාවක් ආරම්භ කිරීමට සුදුසුම තැන,    88 RESIDENCE - KAHATHUDUWA

  • 120 බස් මාර්ගයට 900mයි
  • යෝජිත රුවන්පුර අධිවේගී පිවිසුමට 750m
  • 4kmකින් කහතුඩුව අධිවේගී පිවිසුමට 
  • 24 පැය ආරක්ෂාව 
  • පිහිනුම් තටාකය
  • ව්‍යායාම මධ්‍යස්ථානය 
  • ළමා ක්‍රීඩා ඒකකය

මිලියන 8ක් ගෙවා නිවස හිමි කර ගන්න.  ඉතිරිය මාසිකව ගෙවාගෙන යන්න. නවීන ජීවන රටාවක් සහිත ජීවිතයකට අදම ඔබේ නිවස හිමි කර ගන්න 

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම රු. මිලියන 10ක් ගෙවා අදම පදිංචි වන්න
  • ඉතිරිය බැංකු ණය පහසුකම් මගින් අවුරුදු 10ක් තුළ ගෙවිය හැක
brochure_black.png brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.