සිට ඉහළට
ශ්‍රී ලංකාවේ හොඳම ඉඩම් හා දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයා වන Prime Group විසින් නිර්මාණය කරන ලද, අසමසම සුන්දර ජීවන රටාවක් අත් විදිය හැකි දිගන පිහිටි නිවාස ව්‍යාපෘතිය "Scottish Island" දැන් ඔබ වෙනුවෙන්ම ලබා දී ඇත. සුඛෝපභෝගී "water Villas" හි උපරිම සුවපහසුව සහ සුඛෝපභෝගී පහසුකම් අත්විඳ වික්ටෝරියා ජලාශය සහ මනරම් කඳු වැටියක ලස්සන දර්ශනය ඔබේම නිවස තුල රැඳිමින් භුක්ති විඳින්න.
"Scottish Island" දිගන හි ඇති විස්මිත විශේෂාංග සහ පහසුකම් ඔබේ ජීවිතය සුන්දර කරනු ඇත,
ජීවිතයේ සෑම මොහොතක්ම සන්සුන් බවින් ගතකරන්නට සහ ඔබට අවශ්‍යම පරිදි ඔබගේ මුදල් වැඩිම වටිනාකමකින් යුතුව ආයෝජනය කිරීම සදහා මගපෙන්වීමට ඔබ වෙනුවෙන්ම අපගේ ප්‍රවීණතම අලෙවි නියෝජිත කණ්ඩායමක් සූදානම්ව සිටියි. අදම පැමිණ ඔබේ සිහින නිවස වෙන්කරවාගන්න ඉහත දුරකතන අංකයට අදම අමතන්න
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම