ආරම්භක මිල
THE REFLECTION, ඔබේ ජීවන රටාව අලුත් කරන නිවහනක්!
The Reflection හි ඉදි කරමින් පවතින සෑම නිවසකම නවීනත්වය සහ අලංකාරය මුසු කිරීම එහි විශේෂත්වයයි. ඔබට නවීන පහසුකම් සමඟ උසස් නිමාවක නිවසක් මේ ව්‍යාපෘතිය හරහා ලැබේ. තලවතුගොඩ, සමගි මාවතේ සන්සුන් පරිසරයක පිහිටා ඇති The Reflection, ඉහළ පෙළේ පාසල්, සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාද පහසුකම් වෙත ඔබට ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙයි.
ඔබේ ජීවිතයට නවීන ආරම්භයක් - The Reflection
වෙන්කරවා ගැනීම (Reservation): 30%
ඉතිරි මුදල (Balance Payment): මාසික වාරික 21කින් 2.5% බැගින් සහ ඉතිරි 17.5% මහල් නිවාසය භාර දීමේදී ගෙවිය යුතුය.
අත් පත්‍රිකාව
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම