logo

MON VIE - කොළඹ 05

සජීවී

6

view.png

22766

ආරම්භක මිල

86,000,000 LKR

ව්යාපෘතිය ගැන

ඉහළම නේවාසික ඉල්ලුමක් ඇති පරිසරයක පිහිටි තලකොටුව ගාඩන්ස් (Thalakotuwa Gardens), සුවපහසුව සහ පහසුව අගය කරන පවුල් සඳහා කදිම නිවහනකි. ප්‍රමුඛ පෙළේ පාසල් සහ නාගරික පහසුකම් රැසකට විනාඩි කිහිපයකින් ළඟා විය හැකි මෙම ව්‍යාපෘතිය, ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ පවුලේ ජීවන රටාවට මනාව ගැළපේ.

ඉඩකඩ සහිත අභ්‍යන්තරය, අධ්‍යාපන කටයුතු සහ විවේකය සඳහා වෙන්වූ සුවිශේෂී අවකාශයන්ගෙන් සමන්විත මෙහි ඇති සෑම මහල් නිවාසයක්ම (Apartment) පවුලේ සමීපතාවය සහ සුවපහසුව උපරිම වන අයුරින් නිර්මාණය කර ඇත.

  • සීමිත කාලීන දීමනාව මිල මිලියන 86 සිට!

  • මුල්ම පාරිභෝගිකයින් සඳහා විශේෂ වෙන්කරවා ගැනීම් දැන් ඇරඹුනා!

ප්‍රයිම් වෙතින් බුද්ධිමත් ජීවන රටාවකට අදම පියවර තබන්න.

ගෙවීම් සැලැස්ම

      • වෙන්කරවා ගැනීමේ ගෙවීම රු. 3,000,000
      • මූලික ගෙවීම 25% (2025 සැප්තැම්බර් මාසයට පෙර)
      • මාසික වාරික වශයෙන් 1% බැගින් (සෑම 12 වන මාසයකදීම පිළිවෙළින් 5%, 10% සහ 5% බැගින් වූ විශේෂ වාරික ගෙවීම් 3ක් ද ඇතුළත්ව)
      • ඉතිරි 13% දේපළ භාරදීමේදී

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ

line_vector.png

අපි ද නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.