ආරම්භක මිල
The Golf – Colombo 08 by Prime Residencies
සුවපහසු නවීන ජීවන රටාවකට!
Royal Colombo Golf Course පිටියට මුහුණලා පිහිටා ඇති, The Golf – Colombo 08 ඔබේ ජීවිතය අති සුඛෝපභෝගී ජීවන රටාවක් කරා ගෙන යයි. මේ සුවිශේෂී ව්‍යාපෘතිය Apartment 64 කින් සමන්විත ය. නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ නවීනත්වය විඳීමට ඔබ තෝරා ගත යුතුම තැන මෙතැන බව සැක නැත
වර්ග අඩි 1,032 සිට 2,072 දක්වා පරාසයකින් යුත්, ඉඩකඩ සහිත නිදන කාමර 2 සහ 3 කින් යුත් Apartment ඔබට තෝරා ගත හැකිය. සෑම Apartment එකක්ම ඉඩකඩ සහිත සැලසුම්, උසස් තත්ත්වයේ නිමාවන් සහිත ය. තෝරාගත් Apartment, private plunge pools වලින් සමන්විත වන අතර, ඔබට නිවසේ සිට majestic Royal Colombo Golf Course පිටිය නැරඹීමට දුර්ලභ අවස්ථාවක් ද සලසයි.
සුඛෝපභෝගීත්වයේ හොඳම ප්‍රමිතීන් පිළිබිඹු කිරීම සඳහා සියලුම නිදන කාමරවල අනර්ඝ දැවමය බිම් ඇති අතර, premium appliances සහිත උසස් තත්ත්වයේ මුළුතැන්ගෙය (kitchenettes) එදිනෙදා ජීවිතය උසස් මට්ටමට රැගෙන යයි. අලංකාරය සහ නවීනත්වයෙන් සමන්විත ගෘහ භාන්ඩ ඔබේ නිවහන අනර්ඝ තැනක් බවට පත් කරයි.
ඔබට ලැබෙන පහසුකම්
ඔබ නවීන නාගරික Apartment එකක් හෝ ඉහළ වටිනාකමක් සහිත ආයෝජනයක් සොයන්නේ නම්, "The Golf – Colombo 08 " අලංකාරය, සුවපහසුව සහිත උසස් ජීවන රටාවක් ලබා දෙයි.
This is a revolutionary payment plan introduced for the first time in Sri Lanka. (Prime 1% Payment Plan)
Only 25% to Reserve
Monthly 1% installments with bullet payments of 10% once every 12 month
25% at Handing Over
අත් පත්‍රිකාව
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම