logo

THE SEASONS - කොළඹ 08

සජීවී

7

view.png

12350

ආරම්භක මිල

127,000,000 LKR

ව්යාපෘතිය ගැන

නාගරික සුඛෝපභෝගී ජීවිතයක අත්දැකීම - The Seasons

Prime Group නවතම විශිෂ්ට ව්‍යාපෘතියක් වන The Seasons, කොළඹ 8 පිහිටා ඇත. මෙහි අති සුඛෝපභෝගී Apartment 44ක් ඇති අතර ඒ සියල්ල ගෘහ නිර්මාණ ශිල්පයේ නවීනත්වයට උදාහරණ සපයයි. ජනාකීර්ණ කොළඹ නගර මධ්‍යයේ පිහිටි The Seasons නාගරික කලබලයෙන් මිදුණු තැනකි. නමුත් සෑම නාගරික පහසුකමක්ම සහිත ස්ථානයකි.වර්ග අඩි 1764 සිට වර්ග අඩි 2159 දක්වා විහිදෙන ඉඩකඩ සහිත නිදන කාමර 3 කින් යුත් Apartment ඔබගේ ජීවන රටාව පෙර නොවූ විරූ මට්ටම් කරා ඔසවා තැබීමට සමත් ය.

සුඛෝපභෝගීත්වයට සීමා මායිම් නොමැති ජීවන රටාවක් අත්විඳින්න.

The Seasons - අසමසම නවීනත්වය සහ විශිෂ්ටත්වය පිරි ජීවිතයකට ඔබව සාදරයෙන් පිළිගනිමු

ගෙවීම් සැලැස්ම

  • වෙන්කරවා ගැනීමේ ගෙවීම: රු. 5,000,000

  • මූලික ගෙවීම: 30% (වෙන්කරවාගෙන දින 30ක් ඇතුළත)

  • ඉදිකිරීම් කාලසීමාව තුළ: 60%

  • නිවස භාරදීමේදී: 10%

brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ

line_vector.png

අපි ද නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.