logo

THE COLOMBO BORDER - පෑලියගොඩ

සජීවී

6

view.png

23087

ආරම්භක මිල

35,000,000 LKR

ව්යාපෘතිය ගැන

ප්‍රයිම් ගෲප් වෙතින් පෙරළිකාර සුඛෝපභෝගී ආයෝජනයක් - THE COLOMBO BORDER - PELIYAGODA

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ප්‍රයිම් ගෲප් (Prime Group), සුඛෝපභෝගී ජීවිතයක්, නවීන පහසුකම් සහ ඇදහිය නොහැකි ගෙවීම් සැලැස්මක් සුවිශේෂී ආයෝජන අවස්ථාවක් ඔබ වෙත ගෙන එයි.

 THE COLOMBO BORDER  ව්‍යාපෘතිය සුවිශේෂී වන්නේ එහි විප්ලවීය ගෙවීම් ව්‍යුහය හේතුවෙනි. මෙම සැලැස්මට අනුව, භාර දෙන තෙක් මසකට 1% ක වාරිකයක් පමණක් ගෙවීමට සිදුවේ. නිවාස හිමියන්ට අවම වශයෙන් 100% කට වැඩි ප්‍රාග්ධන ලාභයක් සහතික කෙරේ.

ඉඩකඩ සහිත නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස සමඟින්, මෙම ආයෝජනය ප්‍රාග්ධන ලාභය අතින් අසමසම වන අතර, ආකර්ෂණීය ප්‍රතිලාභද හිමි කර දෙයි. මෙය ඕනෑම රැකියාවක් කරන වෘත්තිකයෙකුට මූලික ගෙවීමක් (down payment) සඳහා ඉතා පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දේ 

අක්කර 6.5 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම සුඛෝපභෝගී  ව්‍යාපෘතියේ පළමු අදියර - Tower BRIELLE ඔබේ සෑම අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නිර්මාණය කරන ලද නවීන Apartment 27 කින් සමන්විත වේ. මෙය බොහෝ දුරට අලෙවි වී ඇති බැවින්, දෙවන අදියර - Tower COSMOS ඉදිවෙමින් පවතී. ඉදිකිරීම් කර්මාන්තයේ කීර්තිමත් නාමයක් වන San Piling සමාගම විසින් piling work සිදු කර ඇති අතර එය ව්‍යාපෘතියේ ස්ථාවර ප්‍රගතිය සනිටුහන් කරයි. 

තෙවන අදියර වන Tower AMARI අලංකාරයේ සංකේතයක් නම් කළ හැකි ය. එය නාගරික ජීවිතයේ නව ප්‍රමිතියක් ඔබට ලබා දෙයි. සිත් ඇදගන්නාසුළු ගෘහ නිර්මාණ ශිල්ප, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් එය නවීන සුඛෝපභෝගීත්වයේ සංකේතයකි.

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ පිහිටා ඇති මෙම ස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Port City සහ කොළඹ ආර්ථික මධ්‍යස්ථාන, අනෙකුත් ප්‍රධාන ගමනාන්ත වෙත ඉක්මන් ප්‍රවේශයක් සපයයි. මනරම් කොළඹ අහස, සාමකාමී ජීවිතයක් ඔබට හිමි කර දෙයි.



ගෙවීම් සැලැස්ම

බ්‍රියෙල් කුළුණ (Tower BRIELLE) : (පළමු අදියර)

  • වෙන්කරවා ගැනීමට: 30%ක් පමණි

  • මාසික වාරික: 1% බැගින් (සෑම 6 වන මාසයකදීම 10%ක විශේෂ ගෙවීම් සමඟ)

  • නිවස භාරදීමේදී: 21%ක් (වැඩ අවසන් කර භාරදීම 2027 ජූනි)

කොස්මොස් කුළුණ (Tower COSMOS) : (දෙවන අදියර)

  • වෙන්කරවා ගැනීමට: 30%ක් පමණි

  • මාසික වාරික: 1% බැගින් (සෑම 12 වන මාසයකදීම 10%ක විශේෂ ගෙවීම් සමඟ)

  • නිවස භාරදීමේදී: 24%ක් (වැඩ අවසන් කර භාරදීම 2027 දෙසැම්බර්)

අමා කුළුණ (Tower AMAA) : (තෙවන අදියර)

  • වෙන්කරවා ගැනීමට: 30%ක් පමණි

  • මාසික වාරික: 1% බැගින් (සෑම 12 වන මාසයකදීම 7.5%ක විශේෂ ගෙවීම් සමඟ)

  • නිවස භාරදීමේදී: 23%ක් (වැඩ අවසන් කර භාරදීම 2028 ජූනි)

brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ

line_vector.png

අපි ද නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.