logo

YELLOW LUSH - කඩවත

කඩවත

සජීවී

6

view.png

15153

මෙම දේපල ගැන

කඩවත වේබඩ පාරේ නිස්කලංක පරිසරයක පිහිටි Yellow Lush by Prime Lands, ඔබේ නිවස ගොඩනැගීමට හෝ වටිනා ආයෝජනයක් කිරීමට සුදුසුම ස්ථානයකි. කඩවත නගරයට සහ ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ළඟාවිය හැකි මෙම ව්‍යාපෘතිය, සුවපහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සමඟින් පැමිණේ.


  • කඩවත වේබඩ පාරේ පිහිටා ඇත
  • මහනුවර පාරට කි.මී. 2.5යි
  • කඩවත නගරයට කි.මී. 6යි
  • කඩවත අධිවේගී මාර්ග පිවිසුමට සමීපයි
  • වේබඩ ප්‍රාථමික විද්‍යාලය අසල


නිස්කලංක වටපිටාවක් සහ පහසු ගමනාගමන පහසුකම් සමඟින්, Yellow Lush ඔබේ පවුලේ අනාගතය සඳහා හොඳ තේරීමකි.


අදම ඔබේ ඉඩම වෙන්කරවාගෙන, හෙට දවසේ වටිනාකම අදම හිමිකර ගන්න. 

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.