පර්චසයේ සිට
නිස්කලංක හා සාමකාමී පරිසරයක් ඔබ වටා ඇති බව වාරියපොළ පිහිටි "WINDSOR ESTATE" ඉඩමට ඔබ පිවිසු සැනකින් ඔබට දැකගත හැකිය. මනරම් කඳු වළල්ලකින් සහ වෙල්යායකට මායිම්වූ නිස්කලංක පරිසරයක් මෙම ඉඩමෙහි නිර්මාණය වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්කවලින් එකක් වන කුරුණෑගල අවටින් වාරියපොළ, පිහිටි මෙම ඉඩම ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍ය කේන්ද්‍රස්ථානයක් වන බැවින් ඔබට මෙය ඉතාමත් වටිනා ආයෝජනයක් වේ.
වාරියපොල පිහිටි මෙම ඉඩම ගස් රැසකින් පිරී ඇති බැවින් එය ඔබේ සිතට සන්සුන් බවක් ඇති කරයි. තවද ඉඩම අසලින්ම ගලායන ඇළෙ ශබ්දයද ඔබව ප්‍රබෝධවත් කරයි. ඉඩමට මදක් ඈතින් අහස උසට නැඟී ඇති තේජාන්විත කඳු වළල්ල දකින විට ඇතිවන හැගීම වචනවලින් කියා නිමකර නොහැක.
කීර්තිමත් කුරුණෑගල නගරයේ සියලුම නාගරික පහසුකම් සහිත සාමකාමී සහ නිස්කලංක පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත.
ඔබගේ සිහින ඉඩම මිලදී ගැනීමේ පළමු පියවර අදම තබන්න. වාරියපොළ පිහිටි මෙම ඉඩමට පැමිණ එහි ඇති විශේෂත්වය ඔබේ සියසින්ම දැකබලාගන්න .ඉඩම නැරඹීමට, සියලුම විස්තර ලබා ගැනීමට සහ "WINDSOR ESTATE" හි ඔබගේ ඉඩම් කොටස වෙන්කරගැනීමට අදම අපගේ ප්‍රවීන අලෙවි නියෝජිතයින් සම්බන්ධ කරගන්න.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම