ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මුහුණලා වංචාවල පිහිටි මෙම වටිනා ඉඩම් ව්‍යාපෘතිය පිහිටා ඇත. ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි අතර ඔබේ සිහින නිවස ගොඩනගන්න ඉතාමත් සුදුසුම ඉඩමක් වේ.
අකුරැස්ස ප්‍රදේශයේ පිහිටි අපගේ ඉඩම් ප්‍රධාන සංචාරක ගමනාන්තවලට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින් එය ඔබගේ නේවාසික සහ ආයෝජන අවස්ථා සඳහා මූල්‍යමය වශයෙන් වාසිදායක වේ.
ඔබ සොයන සියලු සුවපහසුකම් සමඟ ඔබේ සිහින නිවහන හෝ ඔබගේ ආයෝජනයට උපරිම වටිනාකමක් ගොඩනගන්නට වඩාත් සුදුසුම ඉඩම වේ. අදම ඔබේ ඉඩම වෙන්කරවාගන්න!
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම