ARCADE CITY AMBALANGODA

Ambalangoda

සජීවී

6

view.png

8768

මෙම දේපල ගැන

සොබාදහමේ සුන්දරත්වයට සමීප ජීවිතයක්, Arcade City අම්බලන්ගොඩ

Ambalangoda හි සුන්දර වෙරළබඩ නගරයේ පිහිටා ඇති Arcade City, නවීන පහසුකම් සහ ස්වභාවික සුන්දරත්වයේ එකතුවකි. ඔබේ සිහින නිවස ගොඩනැගීමට හෝ ආයෝජනය කිරීමට මේ ව්‍යාපෘතිය කදිම පරිසරයක් නිර්මාණය කරයි. මෙහි ඉඩමක් වෙන් කරවා ගැනීම මූල්‍යමය වශයෙන් මිල කළ නොහැකි ආයෝජනයක් වන අතර ඔබ සොයන සියලු නාගරික පහසුකම් සමඟ ඔබේ සිහින නිවස ඉදි කිරීම සඳහා වඩාත් සුදුසුය. 

  • අම්බලන්ගොඩ - බටපොල මාර්ගයට මීටර් 300යි
  • අම්බලන්ගොඩ නගරයට කි.මී. 3යි
  • අම්බලන්ගොඩ නගර සීමාව තුළ
  • අම්බලන්ගොඩ, පොල්වත්ත රෝහල ආසන්නයේ

ඔබ ඔබේ සිහින නිවස ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ සැමවිටම සිහින මැවූ ජීවන රටාව නිර්මාණය කිරීමට Arcade City ඔබට අවස්ථාව සලසා දෙයි. ගෙවීම් ක්‍රම සමඟ ඔබේ ඉඩම වෙන් කර ගන්න.

අදම අප අමතන්න

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.