පර්චසයේ සිට
මෙම බිම් කොටස අම්බලන්ගොඩ නගර සභා සීමාව තුළ පිහිටා ඇත. දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 3ක් පමණක් වන අතර, අම්බලන්ගොඩ - බටපොල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇත. කුරුඳු වගාවකින් වට වූ මනරම් බිම් කොටස් කිහිපයක් මෙහි විකිණීමට ඇත.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
නළ ජලය
තෙකලා විදුලිය
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.