පර්චසයේ සිට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින ප්‍රදේශයක් වන අත්තිඩියේ පිහිටි 'VIONA - ATTIDIYA' ව්‍යාපෘතිය, පදිංචිය සඳහා මෙන්ම දිගුකාලීන ආයෝජනයක් සඳහා ද වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ.
අත්තිඩිය පාසල් මාවතට මුහුණලා පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය, එදිනෙදා අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශයක් ලබාදෙන අතර, සුවපහසු ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට වටිනා අවස්ථාවක් ඔබට ලබා දෙයි.
පර්චස් 6 සිට 9 දක්වා වූ වටිනා බිම් කොටස් ඔබගේ අවශ්‍යතාවයට අනුව තෝරාගත හැකි අතර, අනාගතයේ වටිනාකම ඉහළ යන දිගුකාලීන ආයෝජනයක් සඳහාද මෙය සුවිශේෂී තේරීමක් වේ.
අනාගත වටිනාකම ආරක්ෂා කරමින්, සුවපහසු ජීවන රටාවක් සහ ස්ථාවර ආයෝජනයක් එකම ස්ථානයකින් ලබාදෙන VIONA - ATTIDIYA, ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ආරම්භ කිරීමට හොඳම තේරීමක්.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.