පර්චසයේ සිට
ප්‍රයිම් සමූහය – ඔබේ ජීවිතයේ හොඳම තීරණය ගන්න! වේයන්ගොඩ නගරයට විනාඩි 5ක දුරින් සහ වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව පිහිටි මෙම වටිනා ඉඩම් ඔබේ කරගන්න. වේයන්ගොඩ - මීරිගම ප්‍රධාන පාරට ඉතාමත් ආසන්නව, ඔබේ ජීවිතයට වඩාත්ම ගැළපෙන බිම් කොටසක සුන්දර මතකයන් එකතු කරගන්න. සුවිශේෂී පහසුකම්:
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.