THE MORNINGS GIFT - PUNDALUOYA

Pundaluoya

සජීවී

6

view.png

18600

160,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

පාරාදීසයක ඔබේ අයිතිය වෙන් කර ගන්න,  The Morning's GIFT

මීදුම් දුමාරයක් මැද හමු වන හරිතමය පාරාදීසය The Morning's GIFT මිහිමත දිව්‍යමය අත්දැකීමක් ඔබට තිළිණ කරන ඉඩම් ව්‍යාපෘතියකි. නිල් අහසට සමීප සීතල කඳුකරයක පිහිටි The Morning's GIFT පූඩළු ඔය ප්‍රදේශයේ මනරම් පරිසරයක පිහිටා තිබේ. කුරුළු හඬ අසමින් උදෑසන අවදි වෙන ජීවිතයක් අපේක්ෂා කරන ඔබට ඔබේ සිහින නිවස ඉදි කිරීමටත් නිවාඩු නිකේතනයක් වැනි ආයෝජන අරමුණකටත් මේ සුදුසුම ස්ථානයකි. නවීන පහසුකම් සහිත ආයෝජන, නේවාසික හෝ සංවර්ධන අරමුණු සඳහා පරිපූර්ණ ඉඩම් ව්‍යාපෘතියකි.

  • ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර 2.5 යි
  • පූඩළුඔය නගරයට කි.මී 3
  • මනරම් කඳුකර දර්ශන වලින් වටවී ඇත

අක්කර ගණනාවකින් වට වූ මනරම් හරිත කඳුකර භූමියක සියළු පහසුකම් සහිත පාරාදීසයක ඔබේ ලිපිනය වෙන් කර ගන්න.  අදම අප අමතන්න.

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210604140636elec.jpg

තෙකලා විදුලිය

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම