logo

PRIME LIORA - නාච්චාදූව

අනුරාධපුර

සජීවී

6

view.png

922

97,500 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

අනුරාධපුර -නාච්චාදුවහි පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය, අනුරාධපුර කලාපයේ පිහිටා ඇති අතර ඔබ සිහින මවන ජීවිතයට ගැළපෙන ව්‍යාපෘතියක් වේ.  

අත්‍යවශ්‍ය පහසුකම් වලට මිනිත්තු කිහිපයක් දුරින් පිහිටා ඇති PRIME LIORA - නාච්චාදුව, සුවපහසුව සහ වඩාත් වටිනා අනාගතයකට මඟ පාදන ආයෝජන අවස්ථාවක් වේ. 

  • අනුරාධපුර නගරයට විනාඩි 20 යි.
  • නාච්චාදූව නගරයට විනාඩි 2 යි. 
  • නාච්චදූව රෝහලට  2KM යි.
  • නාච්චාදූව මහ විදුහලට 2.5KM යි.
  • නාච්චාදූව ප්‍රාදේශීය රෝහලට 2KM යි.

නගර සුවපහසුවත්, ස්වභාවික සැනසිල්ලත් සමඟ ජීවත්වීමට ඉඩ සලසන මෙම ව්‍යාපෘතිය, ඔබේ අනාගත වටිනාකම් ඉහළ නැංවෙන බුද්ධිමත් තේරීමක් වේ.  

ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • වෙන් කර ගැනීමට රු. 100,000
  • දින 14ක් ඇතුළත 10% මූලික ගෙවීම (වෙන් කර ගැනීමේ ගාස්තුව ඇතුළුව)
  • ශේෂය ගෙවිය යුත්තේ:

- මුලින් 10%. ඉතිරිය මාස 40 ගෙවන්න. 

- මුලින් 25%. ඉතිරිය මාස  24 පොලී රහිතව ගෙවන්න. 

- බැංකු ණය පහසුකම්


  • Prime Group මගින් ලබා දෙන පහසු ගෙවීම් සැලසුම්.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.