පර්චසයේ සිට
හබරාදුව සංචාරක කලාපයේ සුන්දර වෙරළ තීරයට ආසන්නව පිහිටි, ගාල්ල සහ අකුරැස්ස යන සුප්‍රසිද්ධ ප්‍රධාන නගරවල ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අතර ඔබේ සිහින ඉඩම දැන් ඔබට සැබෑවක් කරගන්නට හැකියාව තිබේ. මෙම ප්‍රදේශය සෑම විටම දැවැන්ත විදේශීය ආකර්ෂණයක් ඇති අතර කොග්ගල සර්ෆින් වෙරළේ සහ කොග්ගල වැවේ මනරම් දසුන් නිරන්තරයෙන් ඔබට දකින්නට ලැබේ.
මෙතැනින් ඔබේ ඉඩම තෝරා ගැනීම මූල්‍යමය වශයෙන් මිල කළ නොහැකි ආයෝජනයක් වන අතර ඔබ සොයන සියලු සුවපහසුකම් සමඟ ඔබේ සිහින නිවහන ගොඩනගන්නට වඩාත් සුදුසු ඉඩම වේ.
Prime Lands, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉඩම් හා දේපළ වෙළදාම් සපයන්නා ලෙස ඉතා වටිනා සහ නිරවුල් ඉඩම් ඔබට ලබා දීමට සැමවිටම ඇප කැප වී කටයුතු කරමු.
ඔබගේ මෙම වටිනා ඉඩම ගැනීමට අදම අපගේ අලෙවි නියෝජිතයන් හට කතාකරන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම