SUN CREST - HIKKADUWA

Hikkaduwa

සජීවී

6

view.png

4248

435,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

SUN CREST - හික්කඩුව යනු සංචාරක ව්‍යාපාරයටත් , ජීවන රටාවත් සුදුසුම ඉඩම් ව්‍යාපෘතියක් වන අතර ප්‍රසිද්ධ වෙරළබඩ ප්‍රදේශයක පිහිටි නිසා දිගුකාලීන වටිනාකමක් සහ පහසුවක්  ලබා දෙන ස්ථානයක්. 
ඔබට ගමනාගමනය සදහා ඉතාමත් පහසු ස්ථානයක මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹටත් වෙනත් ප්‍රධාන නගරවලටත් ඉක්මනින් ප්‍රවේශ විය හැකිය. 
  • හික්කඩුව නගරයට 3 KM යි.
  • හික්කඩුව වෙරළට 3 KM යි.
  • බද්දේගම අධිවේගී පිවිසුම ලඟින්ම.
නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය, හරිත වටපිටාවක් සහ මුහුදු තීරයේ සිත්ගන්නා දසුන් වලින් යුක්ත වේ. SUN CREST - හික්කඩුව යනු  ඔබේ සිහින ජීවිතය ආරම්භ කිරීමටත් ඉහළ යන ඉල්ලුමක් සහිත ප්‍රදේශයක පිහිටි නිසා  වටිනා අයෝජනයටත්ට ඉතා සුදුසු ස්ථානයක්.
ලොවපුරා සංචාරක ආකර්ෂණය දිනූ හික්කඩුව නගරයේ ඔබේ සිහින සැබෑ කරගන්න ඔබට ආරාධනා! ඔබේ බිම් කොටස අදම වෙන් කර ගන්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.