පර්චසයේ සිට
දංකොටුව නගරයට ආසන්නව, දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්‍රදේශයක පිහිටි Future - දංකොටුව, ඔබේ ජීවිතයේ මීළඟ පියවර තබන්න හොඳම සහ වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ.
රෝහල්, පාසල් සහ දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටි මෙම ව්‍යාපෘතිය, ඔබේ දෛනික ජීවිතයට පහසුව එක්කරන සුවපහසු ජීවන රටාවකටත්, අනාගතයේ වටිනාකමක් ගෙනදෙන ආයෝජනයකටත් වටිනා තේරීමක් වේ.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.