පර්චසයේ සිට
මරදන්කඩවල නගර මධ්‍යයේ නාගරික ජීවිතයත් සොබාදහමේ සන්සුන් බවත් මුසු වන ඉඩම් ව්‍යාපෘතිය වන Empower
මරදන්කඩවල වැවේ සිසිල විඳිමින් හරිත වර්ණ ලෝකයක ජීවත් වීමට Empower ව්‍යාපෘතිය හරහා ඔබට ඉඩ ලැබෙන අතර පදිංචියට වඩාත්ම සුදුසු ස්ථානයකි.
ආයෝජනයක් සඳහා ද සුදුසු ය. සියළු යටිතල පහසුකම් සහිත, නගර සීමාවේ පිහිටි බැවින් සියළු නාගරික පහසුකම් සහිත ය. ඔබේ නිවස තැනීමට හෝ ඉහළ වටිනාකමක් ඇති දේපලක ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මේ ඔබට ගැළපෙන ස්ථානයයි.
එන්න, Empower හා එක්වන්න, සොබාදහමේ රිද්මය සමඟ ජීවිතය අරඹන්න
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 15 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම