පර්චසයේ සිට
බොරලැස්ගමුවේ දිනෙන් දින වටිනාකම ඉහළ යන නේවාසික ප්‍රදේශයක පිහිටි Elegance, සුරක්ෂිත හා දිගුකාලීන ආයෝජනයක් සඳහා වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ.
පර්චස් 06 සිට 10 දක්වා විහිදුණු බිම් කොටස් 25 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය, අඩි 22 පුළුල් මාර්ග, විදුලිය සහ නළ ජලය ඇතුළු සියලු මූලික පහසුකම්වලින් සමන්විත අතර, සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල් සහ අනෙකුත් දෛනික පහසුකම් රැසකට සමීපව පිහිටා ඇති නිසා ඔබගේ ජීවිතයේ මීළඟ පියවරට වටිනා පදනමක් නිර්මාණය කරයි.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.