පර්චසයේ සිට
දළුගම EUREKA කිරිබත්ගොඩ සහ කැලණිය සමීපයෙන් පිහිටා ඇති බැවින් ඔබේ නේවාසික සහ ආයෝජන කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් ඉතා වාසිදායක වේ.නවීන පහසුකම් භුක්ති විඳිය හැකි සියලු නාගරික අවශ්‍යතා ඇති මේ ඉඩම ඔබේ සිහින නිවහනට හෝ දළුගම ඔබේ සිහින ආයෝජන දේපළට මාර්ග විවර කරයි.
ඔබේ සිහින නිවහන හෝ හොඳම ආයෝජනය වෙනුවෙන් අදම ඔබේ බිම් කොටස වෙන් කර ගන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සැලසිය හැක.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.