ඔබේ ප්‍රතිචාරය ඉදිරිපත් කර අවසන්
සමාවන්න, ඔබේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ඇත. කරුණාකර නැවත උත්සාහ කරන්න
පර්චසයේ සිට
අපගේ ගෞරවනීය පාරිභෝගික ජනතාවට බාරදීමට “The Sequor” ගම්පහ අපගේ නවතම ඉඩම ව්‍යාපෘතිය සූදානම්. ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ළඟාවීමට හැකි අයුරින් මෙම ඉඩම පිහිටා ඇත. ඔබේ සියලු නාගරික අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි අතර නිස්කලංක පරිසරයක නවීන ජීවන රටාව විඳගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති සුදුසුම ස්ථානයක් ලෙස මෙම ඉඩම් ව්‍යාපෘතිය හැදින්විය හැක .
ඔබේ දේපල සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා “The Sequor” සතුව ඇති පහසුකම්වලින් කිහිපයක් පහත දැක්වේ,
ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී දේපළ වෙළඳාම් සංවර්ධකයා ලෙස Prime Group ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර විදේශ වෙළෙඳපොළ වෙතද තම ව්‍යාපාරය පුළුල් කර ඇත. අපගේ ගනුදෙනුකරුවන්ට දිනෙන් දින දියුණු වන්නට මෙන්ම තම ජීවිතය ලස්සන කරමින් ජීවිතය විඳින්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වේ. අපගේ දේපල වෙළඳාම් අලවිකරණ නියෝජිතයින් විසින් ඔබගේ සිහින නිවස හෝ ඔබේ නේවාසික අරමුණු එලෙසින්ම ඉටුකරගැනීමට ඔබට හරි මග පෙන්වීමට නිරතුරුවම කටයුතු කරනු ඇත
"The Sequor” ගම්පහ හි ඔබේ ඉඩම වෙන්කරවාගනීමට!
අපගේ දේපල වෙළඳාම් ප්‍රවීණයන් සමඟින් අදම කතාකරන්න.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
The Grand Ward Place
HNB Finance PLC
PRIME GROUP DUBAI
Prime Lands Australia