logo

AURELIA – අළුබෝමුල්ල

පානදුර

සජීවී

6

view.png

8439

මෙම දේපල ගැන

AURELIA – ALUBOMULLA සන්සුන් ස්වභාවික පරිසරයක් මැද, සුවපහසු හා ගුණාත්මක ජීවිතයක් විඳින්න හොඳම තේරීමක්.   ඔබගේ සිහින නිවහන ගොඩනඟන්නත් පානදුර නගරය ආශ්‍රිතව ඉහළ වටිනාකමක් සහිත ආයෝජනයක් සුරක්ෂිත කිරීමටත්, මෙය විශ්වාසදායක ඉඩම් ව්‍යාපෘතියකි. 

  • පානදුර නගරයට 7 KM. 
  • බණ්ඩාරගම නගරයට 5 KM. 
  • ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට 6.5 KM.
  • හොරණ-පානදුර බස් මාර්ගයට 2 KM.

AURELIA – ALUBOMULLA ව්‍යාපෘතිය, ඔබ සහ ඔබගේ පවුල සඳහා, දිගුකාලීන වටිනාකමක් සහිත, සුවපහසු හා සන්සුන් ජීවන රටාවක් ලබා දීමට නිර්මාණය කර ඇත.

නගර ජීවිතයේ පහසුවත්, ස්වභාවධර්මයේ සන්සුන් බවත්  එකම තැනකින් ලබා ගන්න, ඔබත් අදම AURELIA – ALUBOMULLA තෝරා ගන්න.

අදම බිම් කොටස් වෙන් කරගන්න.

ගෙවීම් සැලැස්ම

  • වෙන් කර ගැනීමට රු. 100,000.
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24න්  පොලී රහිතව ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.