NEXUS TOWN - අළුත්ගම

අළුත්ගම

සජීවී

6

view.png

7216

310,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

NEXUS TOWN - ALUTHGAMA, සන්සුන් පරිසරය සහ පහසුවත් සමග ඔබේ නේවාසික ජීවිතයටත් හා ආයෝජනයටත් සුවිශේෂී හොඳම තේරීම.

  • අලුත්ගම - මතුගම මාර්ගයට මුහුණලා.
  • අලුත්ගම නගරයට විනාඩි 15 යි.
  • මතුගම නගරයට  14KM  යි.
  • වැලිපැන්න අධිවේගී මාර්ග හුවමාරුවට 12KM යි.

නගර මධ්‍යයේ හා දක්ෂිණ අධිවේගී මාර්ග ජාලයට ළගින්ම පිහිටා ඇති මෙම NEXUS TOWN - ALUTHGAMA, පදිංචිකරුවන්ට සාමකාමී සහ සන්සුන් පරිසරයක ජීවිතය රස විඳිය හැකි අවස්ථාවක් ලබා දෙයි.

අනාගත වටිනාකම රැක ගෙන, දිගුකාලීන ආයෝජනයකට විශ්වාසනීය තේරීමක් මෙන්ම ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ගත කරන්න NEXUS TOWN - ALUTHGAMA ඔබ වෙනුවෙන්මයි. 

ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150648water.jpg

ළිං වතුර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.