පර්චසයේ සිට
අතුරුගිරියේ සශ්‍රීක ඉඩම් ව්‍යාපෘතියක සාඩම්බර අයිතිය ඔබටත්!
හෝමාගම- අතුරුගිරිය මාර්ගයේ ඇති ඇති "Radiance Garden " ප්‍රයිම් ලෑන්ඩ්ස් හි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම පිළිබඳ සාක්ෂියකි. ඔබ දිගුකාලීන ආයෝජනයක් අපේක්ෂා කරන එසේ නැතිනම් ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට සුදුසුම ස්ථානය සොයන්නෙක් නම් හෝමාගම, අතුරුගිරිය පාරේ පිහිටි 'Radiance Garden' ඔබේ හොඳම ගමනාන්තය වේ. මෙම සුවිශේෂී ඉඩම් ව්‍යාපෘතිය නාගරික පහසුකම් ඇති නිස්කලංක ස්ථානයකි.
.අතුරුගිරියේ විකිණීමට ඇති ඉඩම් සඳහා ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමෙන් ආයෝජනයෙන් විශිෂ්ට ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
අඩි 20 පළල පාර
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.