logo

3RD LANE - කුරුණෑගල

කුරුණෑගල

සජීවී

6

view.png

3334

මෙම දේපල ගැන

කුරුණෑගල නාගරික ජීවිතයක උසස් බව - 3rd Lane 

කුරුණෑගල නගර මධ්‍යයේ සිට මීටර් 500 දුරින් පිහිටා ඇති 3rd Lane සියළු නාගරික පහසුකම් සහ පදිංචියට ගැළපෙන අගනා ව්‍යාපෘතියකි. ඔබට පදිංචියට වඩාත් ගැළපෙන ආයෝජන අවස්ථා සඳහා ද සුදුසු මේ ව්‍යාපෲතිය නගරයට සමීප සාමකාමී ජීවිතයක මිහිර ඔබට ලබා දේ.

  • කුරුණෑගල නගර මධ්‍යයට මීටර් 500යි
  • කුරුණෑගල මහ රෝහලට ආසන්නව
  • සමූපකාර රෝහල සහ සෙත්සෙවන රෝහලට ආසන්නව
  • කොළඹ 05 ප්‍රධාන මාර්ගයට ඉක්මනින් ළඟා වීමේ හැකියාව
  • මලියදේව විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය, ශාන්ත ආනා විද්‍යාලය සහ ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය ඇතුළු සියලුම  ජනප්‍රිය රජයේ පාසල්වලට සමීපයෙන්. 
  • ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආසන්නව
  • ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් වලට ආසන්නයෙන්
  • සියලුම බැංකු සහ මූල්‍ය ආයතන වලට විනාඩි 2
  • උසස් අධ්‍යාපන ආයතන සහ ඉහළම පෞද්ගලික උපකාරක ආයතන වලට ඇවිද යන දුරින්

ආරක්ෂාව, සුවපහසුව සහ දියුණුවෙන් පිරුණු අනාගතයකට 3rd Lane ඉතා ඉහළ තෝරා ගැනීමකි. 

සාමකාමී නාගරික පරිසරයක ප්‍රධාන මාර්ග , අත්‍යවශ්‍ය නාගරික පහසුකම්  සමඟ නිස්කලංක ජීවිතයක් අත් විඳින්න.පරිසරයක ජීවිතය පහසුවෙන් ගත කරන්න.

3rd Lane  - නිවසක්, ආයෝජනයක් වෙනුවෙන් ඔබේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න. පහසු ගෙවීම් ක්‍රම සමඟ බිම් කොටස් ලබා ගන්නා ආකාරය දැන ගැනීමට අප අමතන්න

ගෙවීම් සැලැස්ම


  • වෙන් කරවා ගැනීමට: රු. 100,000.00.
  • විශේෂ දීමනාව: දින 7ක් ඇතුළත සම්පූර්ණ ගෙවීම සඳහා 5% වට්ටමක්.


විකල්ප 1:

  • දින 14ක් ඇතුළත මූලික ගෙවීම 40% ගෙවිය හැකිය.  (වෙන් කිරීමේ ගාස්තුව ඇතුළුව).
  • ඉතිරිය මාස 18 හෝ 24 තුළ ගෙවිය යුතුය - පොලී රහිත.
  • HNBF හරහා බැංකු ණය පහසුකම් හෝ නම්‍යශීලී වාරික සැලැස්මක් ලබා ගත හැකිය.


විකල්පය 2:

  • දින 14 ඇතුළත මූලික ගෙවීම 10% ගෙවිය හැකිය.
  • ඉතිරිය මාස 40 පුරා පහසු වාරික වශයෙන් ගෙවිය හැකිය.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.