ආරම්භක මිල
ONE TANGALLE - TANGALLE සයුරු මායිමේ ජීවිතයකට
ජීවිතය සුඛෝපභෝගී සහ සන්සුන්ව ගෙවීමට කැමති ඔබ වෙනුවෙන් සයුරට මායිම්ව ONE TANGALLE - TANGALLE නිර්මාණය වෙමින් පවතී. සෑම Apartment එකක්ම premium material වලින් ඉතා අනර්ඝ ලෙස නිර්මාණය වී ඇති මෙහි සන්සුන් මුහුදු රළත් අලංකාර වෙරළ තීරයත් කලපුවත් සමඟ ස්වභාවික සෞන්දර්යයට සමීප ජීවිතයක් ඔබට ලබා දෙයි. ඉහළ නාගරික ජීවන රටාවක් වැළඳගෙන, අති සුඛෝපභෝගී ජීවිතයක් five-star resort indulgences සහිතව අත්විඳින්නට ඔබට මෙහිදී අවස්ථාව හිමි වේ. ඔබගේ සෑම අවශ්‍යතාවයක්ම සුවිශේෂී සැලකිල්ලෙන් සහ අවධානයෙන් යුතුව සපුරාලීම සඳහා කැපවූ concierge සහ butler services ද අත්විඳීමට අවස්ථාව හිමි වේ.
high-speed elevators servicing only Four Residences per floor, spacious interiors, නවීන පහසුකම් සහ සුන්දර දසුන් සහිත private terraces, infinity pool, gourmet dining, fitness centre වැනි අති නවීන මට්ටමේ amenities ඔබට මෙහිදී හිමි වේ.
ඒ හැරුණු විට සියළුම Apartment පහත සඳහන් පහසුකම් වලින් සම්පූර්ණ කර තිබේ.
සාගරයට සමීප ඉහළ මට්ටමේ ජීවන රටාවකට - ONE TANGALLE - TANGALLE
රු. 5,000,000 - වෙන් කරවා ගැනීම
30% - අත්තිකාරම් ගෙවීම (වෙන් කරවා ගෙන දින 30ක් ඇතුළත)
60% - ඉදිකිරීම් කාලය තුළ
10% - භාර දීමේදී
අත් පත්‍රිකාව
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම