ගම්පහ - THE PALACE

සජීවී

6

view.png

5594

ආරම්භක මිල

22,000,000 LKR

ව්යාපෘතිය ගැන

සුඛෝපභෝගී සහ සන්සුන් ජීවන රටාවක් අත් විදින්න, මහනුවර පාරේ සිට මීටර් 100ක් පමණ දුරින් ගම්පහ නගර සමීපයෙන්  "The Palace" අසමසම මහල් නිවාස ව්‍යාපෘතිය පිහිටා ඇත. පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය ස්වභාවික පරිසරය ආරක්ෂා කරමින් එහි පදිංචිකරුවන්ට සුවිශේෂී සුන්දර  ජීවන රටාවක් ලබා දීම සිදු කරයි. සෑම නිවසක්ම ඉතා අලංකාර ලෙස නිම කර ඇති අතර, ඔබගේ සිහින නිවහන ලෙස තෝරා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය වඩාත් සුදුසු වේ.

පහත සඳහන් සුවපහසුකම් වලින් සමන්විත, මෙම මහල් නිවාස ව්‍යාපෘතිය ඔබට ඉහළ මට්ටමේ පහසුකම් වලින් යුත් ජීවන රටාවක් ලබා දෙයි

  • විශාල ප්‍රමාණයේ වැඩිහිටි පිහිනුම් තටාකය
  • ළමුන් සඳහා වන පිහිනුම් තටාකය
  • ව්‍යායාම් මධ්‍යස්ථානය (ජිම්)
  • ධාවන පථය
  • කුඩා සුපිරි වෙළඳසැල (Mini Super Market) 
  • ATM
  • වාහන සේදීම ඉඩකඩ සහ පහසුව 
  • රැස්වීම් කාමරය
  • Club House
  • යෝගා කිරීමේ ස්ථානය 
  • අමුත්තන්ගේ විවේකාගාරය
  • පිළිගැනීමේ ස්ථානය 
  • රෙදි සේදීමේ පහසුව සහ තවත් බොහෝ දේ.

ගෙවීම් සැලැස්ම

  • Reservation : 1,000,000.00 Million 
  • Down Payment : 30%
  • Monthly 10% till July 2026
  • 30% at the Hand Over 
  • Banking Facilities Applied 

  • මහල් : Ground + 3 Floors මහල්

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ

line_vector.png

අපි ද නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.