logo

ප්‍රයිම් ලෑන්ඩ්ස් නවතම යාවත්කාලීන කිරීම්

ප්‍රයිම් ලෑන්ඩ්ස් හි නවතම වර්ධනයන් සහ ජයග්‍රහණ සමඟ යාවත්කාලීනව සිටින්න. අපගේ ව්‍යාපෘති සහ සන්ධිස්ථාන පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ පුවත් ලිපි කියවන්න.

2026-03-09

Prime සමූහය නිල් මහ සටන සහ සුලෝහිත සංග්‍රාමය සඳහා නිල දේපළ වෙළඳාම් සහකරු බවට පත්වෙමින් යොවුන් පරපුරේ සංවර්ධනය උදෙසා පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30 ක උරුමයක් හිමි Prime සමූහය කවදත් සමාජයේ සහ තරුණ පරපුරේ යහපත වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන සමාගමකි. මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් එම සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග දෙකක නිල දේපළවෙළඳාම් සහකරු ලෙස කටයුතු කරයි. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන147 වන නිල් මහා ගැටුම හෙවත් ‘Battle of the Blues’ සහ කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 96 වන සුලෝහිත සංග්‍රාමය හෙවත් ‘Battle of the Maroons’ වෙත Prime සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි වී තිබේ. රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමට සියවස් එකහමාරකට ආසන්න වර්ණවත් ඉතිහාසයක් ඇත. දීර්ඝ උරුමයක මහිමය තුළින් ක්‍රීඩාවේ සුහදත්වය හා තරගකාරීත්වය කුළුගන්වන නිල් මහා ක්‍රිකට් ගැටුම, හුදෙක් ක්‍රීඩා තරගයකට එහා ගිය සංස්කෘතික ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ.  එබඳු සුවිශේෂී තරගයක නිල දේපළ වෙළඳාම් සහකරු ලෙස කටයුතු කිරීම සඳහා Prime සමූහ ව්‍යාපාරය සාඩම්බරයෙන් ඉදිරිපත් වී සිටී. මෙය අධිෂ්ඨානය, ශක්තිය සහ දිගුකාලීන සාර්ථකත්වය පිළිබඳ එකම දැක්මක් තුළින් පන්නරය ලබන සුවිශේෂී හවුල්කාරීත්වය ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් හා ඓතිහාසික වාර්ෂික පාසල් ක්‍රිකට් ගැටුම වන නිල් මහ සටන මඟින් පරම්පරා ගණනාවක් පුරා යොවුන් පරපුරේ චරිත හැඩගැස්වූ ආකාරයටම, Prime සමූහයද දීර්ඝ කාලයක් පුරා ප්‍රජාවන්ට සදාකාලික මතකයන් උරුම කර දෙන හෘදයාංගම ජීවන අවකාශයන් ගොඩනංවමින් සිටී.  ආනන්ද නාලන්ද සුලෝහිත සටන හෙවත් ‘Battle of the Maroons’ ද දීර්ඝ ඉතිහාසයක් සහිත ක්‍රිකට් ගැටුමකි. 1924 වසරේදී ආරම්භ වූ එය, ශ්‍රී ලංකාව තුළින් මෙතෙක් බිහි වූ ක්‍රිකට් තරු රැසකට තෝතැන්නක් වී ඇත. එදා මෙදා තුර මෙම ක්‍රිකට් ගැටුමට එක් වූ ක්‍රීඩකයන් අතරින් විශාල පිරිසක් රටේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ. මේ ආකාරයට දශක ගණනාවක් පුරා මෙරට ක්‍රීඩකයන් මෙන්ම නායකයන්, වෘත්තිකයන් ඇතුළු කැපීපෙනෙන පුද්ගලයන් රැසක් බිහිකළ සුලෝහිත සංග්‍රාමයේ 96 වැනි අදියරේ නිල දේපළ වෙළඳාම් හවුල්කරු බවට පත්වීමට හැකි වීම පිළිබඳව Prime සමූහය බෙහෙවින් සතුටු වේ.  මෙම හවුල්කාරීත්වයන් දෙකම තරුණ සංවර්ධනය සහ ප්‍රජා සහභාගීත්වය සම්බන්ධයෙන් Pime සමූහය දක්වන අවධානය මැනැවින් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට පාසල් හතරක විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් තරග බිමට පිවිසෙන මෙම මහා ක්‍රිකට් ගැටුම් දෙක නැරඹීමට එම පාසල්වල සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙති. මෙම ක්‍රිකට් ගැටුම් දෙකට මෙලෙස අනුග්‍රහය දැක්වීම, රටේ අනාගතය වඩාත් යහපත් කිරීමට දායක වන අතරම රටේ කැපීපෙනෙන පුද්ගලයන් සහ කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධ ගොඩනංවා ගැනීම සඳහා Prime සමූහය දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.  “අපේ රටේ සංස්කෘතිය, සාරධර්ම හා වටිනාකම් සඳහා ක්‍රීඩාවෙන් ලැබුණු පිටුබලය සුළුපටු නැහැ. 147 වන වරට පැවැත්වෙන නිල් මහා සටනත්, 96 වන වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයත් පරම්පරා ගණනාවක් පුරා එම වටිනාකම් තුළින් පන්නරය ලැබූ විශිෂ්ට ක්‍රීඩකයන්, නායකයන් සහ පුරවැසියන් බිහි කළා. Prime සමූහයත් ඒ විශිෂ්ටත්වයේ ප්‍රතිපූර්තියක් ලෙස හැඳින්වීමට පුළුවන්. අප ක්‍රියාවට නංවන සෑම ව්‍යාපෘතියක් තුළින්ම ඒ විශිෂ්ටත්වය මැනැවින් පිළිබිඹු වනවා. මේ සුවිශේෂී ක්‍රිකට් ගැටුම් දෙකට මෙලෙස අනුග්‍රහය දැක්වීමට අප ඉදිරිපත් වූයේ ඒ නිසාමයි.” Prime Lands (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ රුමින්ද රන්දෙණිය මහතා පැවසීය. නුදුරේදීම තරග බිමට පිවිසෙන රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය යන පාසල්වලට Prime සමූහය සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. ජයග්‍රහණය කාට හිමි වුවද ක්‍රීඩාශීලීත්වය තුළින් රටේ අනාගත පරපුරේ චරිත සංවර්ධනය උදෙසා මෙම තරග මඟින් ඉටු වන කාර්යභාරය සුවිශාලය. 

වැඩි විස්තර
කළුතර නව ශාඛාව විවෘත කරමින් පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමට සහ විශිෂ්ටත්වය උදෙසා ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රයිම් සමූහය (Prime Group) සිය ව්‍යාපාරික පියසටහන් පුළුල් කරයි

2025-12-18

කළුතර නව ශාඛාව විවෘත කරමින් පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමට සහ විශිෂ්ටත්වය උදෙසා ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රයිම් සමූහය (Prime Group) සිය ව්‍යාපාරික පියසටහන් පුළුල් කරයි

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය පෙරදැරි කරගනිමින් වසර 30ක විප්ලවීය නවෝත්පාදන සනිටුහන් කරන ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ප්‍රයිම් සමූහය (Prime Group), සිය 7 වන ශාඛාව නොම්මර 270, ප්‍රධාන පාර, කළුතර - දකුණ යන ලිපිනයේ විවෘත කරමින් සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරයි.මෙම නව කළුතර ශාඛාව උපායමාර්ගිකව වැදගත් පරිශ්‍රයක පිහිටුවා ඇති අතර, කළුතර සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට උපරිම පහසුව සහ සමීප සේවාවක් සැලසීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇත. මෙය ඉදිරි මාස කිහිපය තුළ ප්‍රයිම් සමූහය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකින් එකක් වන අතර, මෙම ශාඛාව විවෘත කිරීම ප්‍රයිම් සමූහයේ කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයේ වැදගත් ඉදිරි පියවරක් ද වේ.ප්‍රධාන මාර්ගයට මුහුණලා, සියලුම ප්‍රධාන නාගරික පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකි පරිදි පිහිටා ඇති මෙම නව ශාඛාව, පාරිභෝගික පහසුව තවදුරටත් ඉහළ නංවන අතර, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය උදෙසා ප්‍රයිම් සමූහය සතු කැපවීම මනාව පිළිබිඹු කරයි.මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) රුමින්ද රන් crappy මහතා මෙසේ ප්‍රකාශ කළේය, "දේපළ වෙළඳාම් සහ නූතන ජීවන රටා විසඳුම් සැපයීමේ පුරෝගාමීන් ලෙස, කළුතර නව ශාඛාව විවෘත කිරීම අපගේ දිගුකාලීන වර්ධන උපායමාර්ගයේ තැබූ තීරණාත්මක පියවරක්. මෙම සුවිශේෂී ශාඛාව මඟින් පාරිභෝගිකයින්ට අපගේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසනවා වගේම, ප්‍රධාන කලාපීය නගරයක් තුළ අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරනවා. එය පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් සහ සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් ඇති කරමින්, අප සතු ව්‍යාපාරික ව්‍යාප්තිය පිළිබඳ කැපවීම මනාව සනාථ කරන්නක්. අපගේ සුවිශේෂී දේපළ එකතුව, නවීන ශාඛා පහසුකම් සහ කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතිය සමඟ මුසු කරමින්, ශ්‍රී ලංකාව තුළ නවීන ජීවන රටාවන් සහ ඉහළ වටිනාකමකින් යුතු ආයෝජන අවස්ථා හැඩගැස්වීමේ විශ්වාසදායක සහකරුවෙකු ලෙස ප්‍රයිම් සමූහයේ භූමිකාව අපි තවදුරටත් තහවුරු කරනවා."අනාගතය දෙස බලන දැක්මකින් යුතුව, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ ජීවන රටා නවෝත්පාදනයේ විශ්වාසදායක නායකයා ලෙසත්, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යන ආඩම්බරකාරී ආයතනික සාමාජිකයෙකු ලෙසත් සිය ස්ථාවරය තහවුරු කරමින්, දිවයින පුරා සහ ගෝලීය වශයෙන් අර්ථවත් විසඳුම් ලබා දීමට ප්‍රයිම් සමූහය නිරන්තරයෙන් කැපවී සිටියි.ප්‍රයිම් සමූහය යනු ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට සහ ආර්ථික ප්‍රගතියට වසර 30ක කාලයක් තිස්සේ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති මෙරට වඩාත්ම පිළිගත් දේපළ වෙළඳාම් සමූහයකි. ගතවූ දශක තුනක කාලය තුළ, නේවාසික, වාණිජ සහ මිශ්‍ර සංවර්ධන ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති 70කට අධික ප්‍රමාණයක් සාර්ථකව නිම කරමින්, ශ්‍රී ලංකාව පුරා නවීන ජීවන සහ සේවා පරිසරයන් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.හුදෙක් දේපළ වෙළඳාම් ව්‍යාපාරයකින් ඔබ්බට යමින්, ප්‍රයිම් සමූහය ජාතිය ගොඩනැගීම, තිරසාරභාවය සහ සමාජීය වගකීම කෙරෙහි දැඩි කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව, ප්‍රජා සුබසාධනය, යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර නංවාලීම සඳහා ඔවුන් අඛණ්ඩව ආයෝජනය කරමින්, ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගිය සැබෑ සමාජ මෙහෙවරක නිරත වේ.ප්‍රයිම් සමූහය සමඟ සම්බන්ධ වීමට 1322 අමතන්න, නැතහොත් www.primelands.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

වැඩි විස්තර
සමස්ථ දිවයිනටම බලපෑ 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පොලිස් පවුල්වල දරුවන් වෙනුවෙන් සිය සහයෝගය පළ කිරීමට ප්‍රයිම් සමූහය (Prime Group) ඉදිරිපත් වෙයි.

2025-12-19

සමස්ථ දිවයිනටම බලපෑ 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පොලිස් පවුල්වල දරුවන් වෙනුවෙන් සිය සහයෝගය පළ කිරීමට ප්‍රයිම් සමූහය (Prime Group) ඉදිරිපත් වෙයි.

'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හමුවේ, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් දිවයින පුරා ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළද, ඔවුන්ගේම පවුල්වල සාමාජිකයින් රැසකට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. මෙම නිහඬ කැපවීම හඳුනාගත් ප්‍රයිම් සමූහය (Prime Group), පීඩාවට පත් වූ පොලිස් පවුල්වල දරුවන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබා දෙමින් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සහතික කරමින් ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කරන ලදී.'ඩිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ දරුවන්ට විශ්වාසයෙන් හා අභිමානයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට උපකාර කරමින් ප්‍රයිම් සමූහය විසින් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට පියවර ගන්නා ලදී. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් රුපියල් මිලියන 10ක ආයෝජනයකින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන් 1,000කට අධික පිරිසකට මෙම සහන සැලසීමට හැකි විය.

වැඩි විස්තර
Prime සමූහය වෙතින් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ වපරළියක් ඇතිකරන ඩිජිටල්  වේො ෙන් වපළක්

2025-10-28

Prime සමූහය වෙතින් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ වපරළියක් ඇතිකරන ඩිජිටල් වේො ෙන් වපළක්

Prime සමූහය වෙතින් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ වපරළියක් ඇතිකරන ඩිජිටල් වේො ෙන් වපළකශ ් ‍ ර ී ලංකා වේ වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ ප්‍රමුඛයා ෙන Prime සමූහ ෙයා පා රය, වෙරට වේපළ හ ිමිකා රීත්ෙය සුවිවේෂී අත්දැකීෙක් බෙට පත්කරන නවීනතෙ ඩිජිටල් වේො ෙන් එකතුෙක් හඳුන්ො දී තිවේ. වේපළ වෙළඳා ම් ක්වේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ෙයා පෘ ති කළෙනා කරණය සහ පා රිව ෝ ගික වේො කටයුතු ඇතුළු සියලු අංශ ඩ ිජිටල්කරණය කිරීවම් දීර්ඝ ක්‍රියා ෙලියක් දැ නටෙත් ක්‍රියා ත්ෙක වෙමින් පෙතී. වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ විවිධ අංශෙලට අදා ළ ඩිජිටල් විසඳුම් හා වේො ෙන් මීට වපරද වෙළඳවපා ළ තුළ පැ ෙතිණි. වෙහිදී Prime සමූහවේ විවේෂත්ෙය ෙන්වන්, එෙ විසඳුම් සියල්ල එකිවනක සම්බන්ධ කරන කා ර්යක්ෂෙ ඩිජිටල් වේො පේධතියක් නිර්ො ණය කිරීෙය. Prime සමූහය අනුගෙනය කරනුවේ සෑ ෙ විටෙ පා රිව ෝ ගිකයන්ට මුල් තැන වදන ප ් ‍ රවේශයකි. එෙ ප්‍රවේශය ඔේවේ පා රිව ෝ ගිකයන්වේ අෙශයතා නිෙැරදිෙ හඳුනා ගනිමින්, එෙ අෙශයතා කා ර්යක්ෂෙ වලස සපුරා ලීෙට හැකි ෙන ආකා රයට වෙෙැනි විසඳුම් හා වේචා ෙන් හඳුන්ො දීෙට Prime සමූහය සෑ ෙ විටෙ උත්සා හ කරයි. ශ ් ‍ ර ී ලංකා වේ ප්‍රථෙ ෙරට වේපළ වෙළඳා ම් කටයුතු සම්බන්ධ විෙසීම් සඳහා ෙ වෙන් වූ ඉලක්කම් හතරක ක්ෂණික ඇෙතුම් අංකයක් (1322) හඳුන්ො වදන ලේවේද Prime සමූහය ව ිසිනි. වෙෙ ක්ෂණික ඇෙතුම් වේො ෙ ෙගින් පා රිව ෝ ගිකයන්ට වේපළ සම්බන්ධවයන් අෙශය ෙන වතා රතුරු, ෙගවපන්වීම් හා සහවයෝ ගය ඉතා ෙත් ඉක්ෙනින් ලබා වදනු ලැ වේ. එවෙන්ෙ ශ්‍රී ලංකා වේ ප්‍රථෙ ෙරට DFCC බැ ංකුවේ API බැ ංකුකරණ පදනෙ (iConnect) ා ව ිතා කිරීෙ ආරම් කළ සො ගෙ වූවේද Prime සමූහ ෙයා පා රයයි. වෙෙගින් DFCC බැ ංකුෙ හරහා Prime සමූහය වෙත ඩිජිටල් ක්‍රෙයට වගවීම් සිදුකිරීෙට පා රිව ෝ ගිකයන්ට අෙේථා ෙ හිමි වී ඇත. ම ුදල් වගවීවම් ක්‍රියා ෙලිය තුළදීද පා රිව ෝ ගිකයන්ට උපරිෙ පහසුෙක් සැලසීෙට Prime සමූහය පියෙර වගන තිවේ. පා රිව ෝ ගිකයන්ට Prime ශා ඛා වෙත පැමිණීවෙන් වතා රෙ Virtual ගිණුම් හරහා ඩිජිටල් ක්‍රෙය වගවීම් කිරීෙට පහසුකම් සලසා දී ඇති අතර, එෙ වගවීම්ෙලට අදා ළ ලදු පත් WhatsApp වහෝ Email ෙගින් පා රිව ෝ ගිකයන් වෙත එසැණින් වයා මුකරනු ලැවේ. ශ්‍රී ලංකා වේ වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ ප්‍රථෙ ේෙයංක්‍රීය ඩිජිටල් තැ න්පතු සහ වගවීම් තහවුරු කිරීවම් ක්‍රෙවේදය වෙයයි. එවෙන්ෙ Prime Edge mobile app හරහා පා රිව ෝ ගිකයන්ට ඉතා ෙත් පහසුවෙන් තෙ වේපළ සම්බන්ධ කටයුතු කළෙනා කරණය කරගැනීෙට අෙේථා ෙ සලසා දී ඇත. එෙගින් ඔවුන්ට අවලවිය සඳහා ඇති වේපළ පිළිබඳ නෙතෙ වතා රතුරු දැනගැනීෙ සහ වගවීම් කටයුතු නිරීක්ෂණය කිරීෙ වෙන්ෙ වේපළ අන්අයට නිර්වේශ කිරීෙ ඔේවේ ෙක්‍ර ආදා යෙක් ඉපයීෙ ෙැ නි ප්‍රවයෝ ජන රා ශියක් ලබා ගත හැකි වේ. වේපළ ආවයෝ ජනවේ අනා ගතය වෙනුවෙන් Prime සමූහය හඳුන්ො දී ඇති තෙත් සුවිවේෂී ව ිසඳුෙකි Prime Bee. වෙෙගින් AI තා ක්ෂණය ඔේවේ වකටි පණිවිඩ සහ හඬ ා විතා කරමින් පා රිව ෝ ගිකයන්ට වේපළ කටයුතු සම්බන්ධවයන් පුළුල් ෙගවපන්වීෙක් ලබා වදනු ලැවේ. Prime Bee යනු වෙළඳවපා වේ පෙතින අෙේථා හඳුනා වගන දැනුෙත්ෙ තීරණ  ගැනීෙටත්, තෙන්ට අෙශය සහය ක්ෂණිකෙ ලබා ගැනීෙටත් පා රිව ෝ ගිකයන්ට අෙේථා ෙ සලසා වදන සුවිවේෂී වේො ෙකි. Apartner (පුේ.) සො ගෙ සෙග එක් වී 43 by the Sea නිො ස එකතුෙ වෙනුවෙන් Smart වේපළ කළෙනා කරණ විසඳුම් එකතුෙක් හඳුන්ො දීෙටද Prime සමූහය පියෙර වගන තිවේ. වෙෙගින් එෙ නිො සෙල පදිංචිකරුෙන්ට විවේෂ App එකක් හරහා බිල්පත් වගවීෙ සහ නඩත්තු කටයුතු ඇතුළු අෙශයතා රා ශියක් කළෙනා කරණය කරගැනීෙට හැකි වී ඇත. වෙෙ නවෙෝ ත්පා දන හඳුන්ො දීෙ සඳහා වපරමුණ වගන කටයුතු කරනුවේ ප්‍රධා න වතා රතුරු තා ක්ෂණ නිලධා රී රසික උදයංග ෙහතා වේ නා යකත්ෙය යටවත් ක්‍රියා ත්ෙක ෙන Prime සමූහවේ වතා රතුරු තා ක්ෂණ අංශයයි. එෙ අංශය විසින් SAP සහ Infrastructure කණ්ඩායම් හරහා වෙෙ නවෙෝ ත්පා දන ක්‍රියා ෙලිය වෙවහයෙනු ලබයි. “Prime සමූහවේ තා ක්ෂණික නවෙෝ ත්පා දන ක්‍රියා ෙලිය සැලසුම් කර තිවබන්වන් වේපළ වෙළඳා ම් ක්වේත්‍රවේ පූර්ණ පරිෙර්තනයක් ඇතිකිරීවම් අරමුණිනුයි. උසේ ඩිජිටල් වෙෙලම් ා ව ිතා කිරීෙ තුළින් අපට ඉහළෙ විනිවිද ා ෙයක් හා කා ර්යක්ෂෙතා ෙක් පෙත්ො ගන්නා අතරෙ පා රිව ෝ ගිකයන්ට විශිේටතෙ වේො ෙක් ලබා දීෙට හැකි වී තිවබනො .” Prime සමූහවේ ප්‍රධා න වතා රතුරු තා ක්ෂණ නිලධා රී රසික උදයංග ෙහතා පැෙසීය. Prime සමූහය හඳුන්ො දී ඇති වෙෙ ඩිජිටල් විසඳුම් එකතුෙ තුළින්, වේපළ වෙළඳා ම් ක ්වේත්‍රය තුළ වෙවතක් පැෙති අභිවයෝ ග රැසකට විසඳුම් ලැබී තිවේ. ඉදිරිවේදීත් වේපළ වෙළඳා ම් ක්වේත්‍රයට නෙතෙ විසඳුම් රැසක් හඳුන්ො වදමින්, එෙ ක්වේත්‍රවේ ඩිජිටල් නවෙෝ ත්පා දන සම්බන්ධ ප්‍රමුඛයා වලස තෙන් සතු කීර්තිනාෙය තෙදුරටත් ෙර්ධනය කරගැනීෙ Prime සමූහවේ අරමුණ වී ඇත.  

වැඩි විස්තර
ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

2025-08-22

ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි  ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) 'Prime Premier' නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience initiative) අගෝස්තු 22 වන දින විවෘත කළේය. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සමාගමක් විසින් මෙබඳු මධ්‍යස්ථානයක් විවෘත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.අංක 226, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 යන ස්ථානයේ 'Prime Premier' මධ්‍යස්ථානය පිහිටා තිබේ. ප්‍රයිම් සමූහයේ සම-සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් මෙය විවෘත කරන ලද අතර, සමාගමේ නියෝජිතයන් සහ ආරාධිතයන් ඇතුළු තවත් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ. ප්‍රයිම් සමූහයේ 30 වන සංවත්සර සැමරුම් මාලාවේ එක් අදියරක් වන මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදු වන ආකාරය මුළුමනින්ම වෙනස් කරනු නිසැකය. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ගනුදෙනු කිරීමේදී පහසුව, සුහදත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වැනි ගුණාංග අතිශයින් වැදගත්ය. මෙම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසමින්, ඔවුන්ට සුහදශීලී සේවාවක් ලබාදෙන අතරම ප්‍රයිම් සමූහය සහ පාරිභෝගිකයන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි. “'Prime Premier' විවෘත කිරීම අපගේ දශක තුනක ගමන් මග තුළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රයිම් සමූහය තම පාරිභෝගිකයන්ට ලබාදෙන වටිනාකම කෙතරම්ද යන්න මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය සුඛෝපභෝගී දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පෙර නොවූ විරූ අත්දැකීමක් වේවි. අප කවදත් සාම්ප්‍රදායික දේපළ ගනුදෙනුවලින් ඔබ්බට ගොස් සැබෑ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළා. 'Prime Premier' යනු එම උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය. සාම්ප්‍රදායික කාර්යාලවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස, පාරිභෝගික තෘප්තියට මුල් තැන දෙමින් සැලසුම් කර ඇති 'Prime Premier' මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ට හිමි වනුයේ ඔවුන් ඊට පෙර කිසිදා අත් නොවිඳි ආකාරයේ අත්දැකීමකි. 'Prime Premier' වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉතාමත් සැහැල්ලුවෙන් යුතුව තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි වනු ඇත. මෙම මධ්‍යස්ථානය නවීනතම පහසුකම්වලින් සමන්විත වන අතර, පාරිභෝගිකයන්ට සහය වීම සඳහා පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එහි සේවයෙහි යෙදී සිටිති. 'Prime Premier' යනු වර්තමානයේ බෙහෙවින් තරගකාරී වී ඇති සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන් සිටීම සඳහා ප්‍රයිම් සමූහය විසින් සිදුකරන ලද ක්‍රමෝපායික ආයෝජනයක් ලෙස හැඳින්විය හැක. මෙවැනි ආයෝජන තුළින් ක්ෂේත්‍රයට ආදර්ශයක් ලබාදෙන අතරම තරගකාරීත්වය තුළ ඉදිරියෙන්ම සිටීමට තමන්ට හැකි වනු ඇතැයි ප්‍රයිම් සමූහය විශ්වාස කරයි. 

වැඩි විස්තර

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.