logo

2014-04-18

WCRC Leaders Asia ‘Honoured Leaders Excellence Award’ (කාන්තා සවිබල ගැන්වීමේ විශිෂ්ටත්වය උදෙසා) - 2014

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහයේ (Prime Lands Group) නියෝජ්‍ය සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය, වර්ල්ඩ් කන්සල්ටින් ඇන්ඩ් රිසර්ච් කෝපරේෂන් (World Consulting and Research Corporation) ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ව්‍යාපාරික සහ නායකත්ව මාසික සඟරාවක් වන WCRC Leaders Asia විසින් සංවිධානය කරන ලද කීර්තිමත් ‘WE’ (කාන්තා සවිබල ගැන්වීම්) සම්මානයෙන් (WE - Women Empowerment Award 2014) පිදුම් ලබා ඇත. මෙම සම්මාන ප්‍රදානෝත්සවය මෑතකදී නව දිල්ලියේ පිහිටි හොටෙල් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ඊරෝස් (Hotel Intercontinental Eros, Nehru Place) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.