පර්චසයේ සිට
හොරණ නගරයට ආසන්නව පිහිටි SUNRIDGE - බැල්ලපිටිය, නිස්කලංක හා සුවපහසු ජීවන රටාවක් බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වන අතර දිගුකාලීන වටිනාකමක් සහිත ආයෝජනයක් ලෙසත්, ඔබගේ අනාගත සිහින නිවස ගොඩනගා ගැනීමටත් ඉතා සුදුසු ඉඩම් ව්‍යාපෘතියක් වේ.
අනාගත වටිනාකම ආරක්ෂා කරමින්, සුවපහසු ජීවන රටාවක් සහ ස්ථාවර ආයෝජනයක් එකම ස්ථානයකින් ලබාදෙන SUNRIDGE - බැල්ලපිටිය, ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ආරම්භ කිරීමට හොඳම තේරීමක්.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.