පර්චසයේ සිට
Green Crest – හොරණ, සොබාදහම සමඟ එකතුවී සන්සුන්, සැහැල්ලු ජීවිතයක් අත්විඳීමට ඔබට තෝරා ගත හැකි නිවැරදිම තේරීමයි. ඉඩකඩ සහිත, නිදහස් වටපිටාවක් සහ නගර ජීවිතයේ පහසුව සමග සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය, අදට වඩා හෙටට වැඩි වටිනාකමක් ලබාදෙන බුද්ධිමත් ආයෝජනයක් ලෙස ඔබට විශ්වාසයෙන් තෝරාගත හැකි ඉඩම් ව්‍යාපෘතියක් වේ.
දෛනික ජීවිතයේ පහසුව, සන්සුන් ජීවිතය සහ අනාගතයේ අගය දිනෙන් දින ඉහළ යන ස්ථාවර වටිනාකමක් ඇති Green Crest - හොරණ, ඔබගේ හෙට දිනයට කල්පවතින ආරක්ෂිත වටිනාකමක් නිර්මාණය කරයි.
Green Crest - හොරණ, ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න!
අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.
10% Down Payment & Balance can be paid within 40 months.
25% Down Payment & Balance can be paid within 24 months without interest.
Bank loan facilities can be arranged from Prime Group.
Reservation Rs. 100,000.
10% Down payment can be paid within 14 days & balance can be paid within 30 months interest free.
අත් පත්‍රිකාව
විදුලිය
පුළුල් මාර්ග
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.