පර්චසයේ සිට
SAFFRON - මාලඹේ, අරංගල හන්දියට ලඟින්ම පිහිටා ඇති ඉඩම් ව්‍යාපෘතියක් වන අතර මාලඹේ නගරයට, පාසල්වලට සහ දෛනික පහසුකම් වලට ආසන්නව පිහිටා ඇති නිසා ඔබේ නිවාස සිහිනය සැබෑ කරගැනීමටත් ආයෝජන අවස්ථාවක් ලෙසත් වටිනා අවස්ථාවක් වේ.
පර්චස් 6 සිට 14 දක්වා විහිදෙන බිම් කොටස් 34 සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතිය, අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව පිහිටා ඇති නිසා, නගර වෙත ඉක්මනින් හා පහසුවෙන් ගමන් කිරීමේ පහසුව ලබාදේ. නිරන්තරයෙන් සංවර්ධනය වෙමින් පවතින යටිතල පහසුකම් සමඟ, දිගුකාලීනව ඉහළ යන ඉඩම් වටිනාකමක් සහ ආයෝජන වාසියක් ලබාදෙන මෙම ඉඩම් ව්‍යාපෘතිය ඔබගේ වටිනා තේරීමක් වේ.
ඔබේ අනාගතය වෙනුවෙන් අදම SAFFRON - මාලඹේ, තෝරාගන්න.
අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.