PRIME NORTH TOWN ANURADHAPURA

Anuradhapura

සජීවී

6

view.png

7569

මෙම දේපල ගැන

ICRA Lanka වෙතින් 'A stable' ණය ශ්‍රේණිගත කිරීමක් සහිත ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධකයෙකු වන Prime සමූහය විසින් ඔබ වෙත ගෙන එන ලද නිරවුල් ඔප්පු සහ සියලු නාගරික පහසුකම් සහිත අනුරාධපුර, සාලිය මාවතෙන් වටිනා ඉඩම් කොටස්.

  • අනුරාධපුර නගරට සමීපයෙන්. 
  • නුවර පාරට සහ යාපනය පාරට ලඟින්ම.
  • සින්නක්කර බිම්කොටස්.
  • සියලු පහසුකම් සහිතයි. 

ගෙවීම් සැලැස්ම

  • ඉඩමේ වටිනාකමින් 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුළත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210614150653road.jpg

අඩි 15 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.