පර්චසයේ සිට
PRIME AZURE - අහංගම, විලා හෝ කබානා සඳහා ඉතාමත් සුදුසු සාමකාමී හරිත පරිසරයක් සහිත ඉඩම් ව්‍යාපෘතියක් වේ.
ඉමදුව අධිවේගී පිවිසුමට ආසන්නව, පුළුල් මාර්ග පද්ධති සහ සියලු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සමඟින් සංවර්ධනය කළ මෙම ඉඩම් ව්‍යාපෘතිය, හොඳින් සැලසුම් කළ කොටස් 38කින් සමන්විත අතර දිනෙන් දින වටිනාකම ඉහළ යන ආරක්ෂිත හා වටිනා ආයෝජනයක් සඳහා සුදුසු ඉඩම් ව්‍යාපෘතියක් වේ.
අනාගත වටිනාකම ආරක්ෂා කරමින්, ස්ථාවර ආයෝජනයක් ලබාදෙන PRIME AZURE - අහංගම, ඔබගේ වටිනා තේරීමක් වේ.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 30% ගෙවා ඉතිරිය වසර 5 ඇතුළත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 40% ගෙවා ඉතිරිය මාස 06 දක්වා පොලී රහිතව ගෙවන්න.
Prime Group වෙතින් පහසු ගෙවීමේ සැලසුම්.
අත් පත්‍රිකාව
විදුලිය
නාගරික ප්‍රදේශ
අඩි 20 පළල පාර
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.