පර්චසයේ සිට
ගාල්ල බද්දේගම පාරට මුහුණලා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය, සාමකාමී නේවාසික ජීවිතයක් බලාපොරොත්තු වන ඔබ සදහා මෙන්ම දිගු කාලීන ආයෝජන අවස්ථා වෙනුවෙන් ඉතාමත් ගැළපෙන ඉඩම් ව්‍යාපෘතියක් වේ.
දෛනික ජීවිතයේ සියලු අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශයක් ලබාදෙන මෙම ව්‍යාපෘතිය , නිස්කලංක වටපිටාවක් තුළ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සහිත නිසා ඔබේ පවුල සමඟ සතුටින් හා ආරක්ෂිතව ජීවත් වීමට සුදුසු මෙන්ම ඉතා වටිනාකමක් සහිත වටිනා තේරීමක් වේ.
බිම් කොටස් 10 සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතිය, ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති නිසා, නගර වෙත ඉක්මනින් හා පහසුවෙන් ගමන් කිරීමේ පහසුව ලබාදේ. නිරන්තරයෙන් සංවර්ධනය වෙමින් පවතින යටිතල පහසුකම් සමඟ, දිගුකාලීනව ඉහළ යන ඉඩම් වටිනාකමක් සහ ආයෝජන වාසියක් ලබාදෙන මෙම ඉඩම් ව්‍යාපෘතිය ඔබගේ වටිනා තේරීමක් වේ.
ඔබේ අනාගතය වෙනුවෙන් අදම GREATE 10 - ගාල්ල, තෝරාගන්න.
අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
නාගරික ප්‍රදේශ
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.