PLATINUM GROVE - බෙරුකැටිය

බෙරුකැටිය

සජීවී

7

view.png

6126

715,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් පර්චස් 6 සිට පර්චස් 11 දක්වා බිම් කොටස් තෝරාගත හැකි අතර විදුලිය, නළ ජලය සහ 20ft හා 30ft කාපට් කළ මාර්ග ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම්වලින් සමන්විත අතර නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී නිස්කලංක ජීවන රටාවක් අත්විඳීමටත්, අනාගතයේ වටිනාකම ඉහළ යා හැකි ඉඩමක ආයෝජනය කිරීමටත් වටිනා අවස්ථාවක් සලසා දෙයි.

  • NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 5KM යි. 
  • වටරැක දුම්රිය ස්ථානයට 6KM යි.
  • යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට  විනාඩි 5 යි.
  • මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින්.
  • කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි.
  • මොරගහහේන හන්දියට 1KM යි.
  • හෝමාගම නගරයට 10KM යි.
  • කොට්ටාව නගරයට 14KM යි.
  • හොරණ නගරයට 8KM යි.

Platinum Grove බෙරුකැටිය,  ඔබේ සිහින ජීවිතය වෙනුවෙන් ඔබ තෝරාගත යුතුම ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

ඔබේ හෙට දවස සුරක්ෂිත කරන වටිනා බිම් කොටස අදම තෝරා ගන්න.

ගෙවීම් සැලැස්ම

  • මූලික ගෙවීම 40%. ඉතිරිය මාස 24 පුරා පොලී රහිතව ගෙවන්න. 
  • මූලික ගෙවීම 40%. ඉතිරි මුදල බැංකු ණය පහසුකම් ඔස්සේ ගෙවීමේ හැකියාව. 
  • මූලික ගෙවීම 15%. ඉතිරි මුදල  'Prime' පහසු ගෙවීමේ ක්‍රමය මගින් ගෙවීමේ හැකියාව. 
  • දින 7ක් ඇතුළත මුදලින් ගෙවීම, 5%ක වට්ටමක්.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.